Batman: Under the Red Hood [2010] Sinhala Subtitles


Batman: Under the Red Hood [2010] Sinhala Subtitles
Add to Favorites
Batman: Under the Red Hood [2010] Sinhala Subtitles (75 min 12 sec)
01-10-2013 at 07:49 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 82 - Views: 7636



Tags:







මේක තමයි මම දැනට බලල තියන හොඳම බැට්මෑන් Animated Movie එක .කෙලින්ම කතාවට බහිමු රේෂ් අ' ගුල් ගේ සැලසුමක අතුරු ප්‍රතිඵලයක් වශයෙන් ජෝකර් විසින් දෙවැනි රොබින් (ජේසන්) ව මරා දමනවා.ඉන් අවුරුදු පහකට පසුව රෙඩ් හුඩ් නමින් අභිරහස් පුද්ගලයකු පැමිණෙනවා.ඔහු අපරාධ අධිපති ලෙස හඳුන්වන බ්ලැක් මාස්ක් ගේ ව්‍යාපාර විනාශ කරමින් ඔහුගේ ප්‍රදේශ අල්ලාගන්නවා .රෙඩ් හුඩ් පසුපස හඹා යන බැට්මෑන් සොයාගන්නවා රෙඩ් හුඩ් කියන්නේ ජේසන් (රොබින්) බව.මියගිය ජේසන් නැවත ඉපදුනේ කෙසේද?.ඔහු බ්ලැක් මාස්ක් ගේ ව්‍යාපාර විනාශ කරන්නේ මන්ද? .
දැනගන්න ඕනෙනම් බලන්න Batman Under the Red Hood.බැට්මෑන්ගේ පළමු සහායකයා වන නයිට්වින්ග්ද මෙහි දක්නට ලැබෙනවා. July 27 2010 නිකුත් වුන IMDB Rank 7.9 ක් තියන මෙම චිත්‍රපටිය විශිෂ්ට නිර්මාණයක් .මෙය DC Universe Animated Movies වල 8 වැන්නයි මෙහි රෙඩ් හුඩ් හට Jensen Ackles ද බැට්මෑන් හට Bruce Greenwood ද ජෝකර් හට John DiMaggio ද හඬකවනවා .

මෙහි තියන ගැටලුව තමයි ඉක්මනට Sub මාරු වෙන එක.මම සමහර තැන්වල ඒක හරිගස්සුවා.සමහර තැන්වලදී ඔබට Sub කියවීමට අපහසු වෙන්න පුළුවන් ..ඕනවට වඩා දෙබස් කෙටි කරන්න ගියේ නැහැ.අඩුපාඩු තියනවනම් කියන්න.මම තාම කෝඩුකාරයිනේ. තව බැට් මැන්ගේ නියමම කාටුන් එකක් තව ටිකකින් ඔයාලට බලන්න පුලුවන්



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 550MB BRRIP Torrent file එක මෙතනින් ගන්න
1080P 1.1GB BRRIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 550MB BRRIP Torrent file එක මෙතනින් ගන්න
1080P 1.1GB BRRIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේමින්ද සමරවීර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment