Justice League:Doom [2012] Sinhala Subtitles


Justice League:Doom [2012] Sinhala Subtitles
Add to Favorites
Justice League:Doom [2012] Sinhala Subtitles (75 min 25 sec)
01-10-2013 at 08:16 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 85 - Views: 11632



Tags:







Justice League Of America නැත්තම් JLA කියන්නේ DC Comics විසින් ඉදිරිපත් කල සුපිරීවිර කණ්ඩායමක්. ඒ ඇසුරින් නිපදවුනු Animated Movie එකක් තමයි මේක. බැට්‌මෑන්,සුපර්මෑ ්,ෆ්ලෑෂ් ,ග්‍රීන් ලැන්ටර්න්,වන්ඩර් වුමන් වගේ සුපිරි වීර චරිත මෙහි දක්නට ලැබෙනවා. කතාව ගැන කියනවනම්.වැන්ඩල් සැවේජ් කියන අමරණිය පුද්ගලයා ලෝකයේ පාලනය තමන් අතට ගැනීමට ලෝකයේ අර්ධයක් පමණ විනාශකිරීමට සැලසුම් කරනවා. ඔහුට එයට තියන බාධකය තමයි Justice league එක .ඔහු ලීගය ගැන වැදගත් තොරතුරු වගයක් මිරර් මාස්ටර් ගේ උදව්ව්වෙන් බැට්මෑන්ගෙන් සොරගන්නවා. ඔහු ජස්ටිස් ලීගයේ විරුද්ධවාදීන් රැස්කර 'විනාශයේ හමුදාව' (Leigon of Doom)ලෙසින් කණ්ඩායමක් සදනවා.ඔවුන්ට පවරනවා Justice League එක විනාශ කිරීමට. ඔවුන් කෙසේ මේ අභියෝගයට මුහුණ දේවිද. ඔවුන් ලෝක විනාශ වීම වළක්වන්නේ කෙසේද. දැනගන්න ඕනෙනම් බලන්න. Justice league Doom. Lauren Montgomery විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය IMDB වල 7.2 රෑන්ක් එකක් තියන විශිෂ්ට නිර්මාණයක් ප්‍රසිද්ධ හඬකැවීම් ශිල්පී Kevin Conroy හැමදාම වගේ බැට්මෑන් චරිතයටත් Tim Daly සුපර්මෑන් චරිතයටත් Nathan Fillion ග්‍රීන් ලැන්ටර්න් චරිතයටත් හඬ පොවනවා 2012 පෙබරවාරි මස 28 නිකුත් වුනු මෙම චිත්‍රපටිය Warner Premiere, DC Entertainment, Warner Bros.Animation යන සමාගම් නිර්මාණය කරන ලද්දක් කතා රසයට බාධා වෙන හින්ද මම දෙබස් වැඩිය කෙටි කරන්න ගියෙ නැහැ .ඒක එතරම් ගැටළුවක් නොවෙයි කියල මම හිතනවා . ඉදිරියේදී තවත් මේවගේ එළකිරි කතාවකට Sub අරන් එන්නම්. බලල Comment එකක් දාන්න ඔබට ජය



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720p 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න
1080P 1.2GB BRRIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720p 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න
1080P 1.2GB BRRIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේමින්ද සමරවීර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment