Daruvu [2012] Sinhala Subtitles


Daruvu [2012] Sinhala Subtitles
Add to Favorites
Daruvu [2012] Sinhala Subtitles (160 min 55 sec)
01-11-2013 at 11:03 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Tamil Movies
Favorites: 113 - Views: 14044



Tags:







මේක ටිකක් ෆැන්ටයි ගනයට අයත් තෙලෙගු චිත්‍රපටියක්. ඇත්තටම ගොඩක් චිත්‍රපටි ෆැන්ටයි නේ ඇත්තට වෙන එවා නෙමෙයි නේ තියෙන්නේ.මේකත් හැබයි රස විදන්න හොද චිත්‍රපටියක්.මේකට මම උපසිරැසි දාන්න විශේෂ හේතුවකුත් තිබ්බා.ඒ තමයි ඔයාලා අහලා ඇතිනේ පහුගිය අවුරුදු වල ''සුරංගනිට මාළු ගෙනාවා'' සිංදුව තෙලෙගු වර්ෂන් සිංදුව මේ චිත්‍රපටියේ තියනවා.මේ චිත්‍රපටියේ නළුවා නම් මට වෙන තෙලෙගු චිත්‍රපටි වල දැකලා නැහැ.නමුත් මේ නිළිය නම් චිත්‍රපටිවල ඉදලා තියනවා.එයා රගපාපු මේ Mr.Perfect (2011) චිත්‍රපටිය සුම් එකෙන්ම සබ් එක්ක දිලා තියනවා.

කතාව මෙහෙමයි බුලට් රාජා නැත්නම් රවින්ද්‍ර ටික්ක පොඩි පහේ මැරයෙක්.මෙයාට එක්තරා පාටි එකකදි ගැණු ලමයෙක් මුණ ගැහෙනවා එයාගේ නම ස්වේතා මෙයාට මේ ගැණු ළමයා ගැන ආදරයක් ඇතිවෙනවා.නමුත් මේ ගැණු ළමයා ඒ පලාතේ මැරයෙක් එක්ක විවාහ තින්දු කරල ඉන්න කෙනෙක්.ඕන එකක් කියලා මෙයා මේ ගැණු ළමයාට ආදරේ කරනවා.මේ නිසා අර මැරලා බුලට් රාජාව මරනවා.මැරුවමා මෙයා ආපායට යනවා.අපායේ යම රජුරුවන්ට පොඩ් ෂෙප් එකක් දාලා මෙයා ආපහු අලුත් වේෂයකින් ලොකෙටය එනවා.ඇවිල්ලා අර මෙයාව මරපු මැරයාට වැඩක් දෙන්න තමයි යන්නේ. කතාව නිකම් ෆුල් ෆැන්ටසි
වගේ නේද? එකනේ මම ඒ ගැන මුලිනුත් කිව්වේ.චිත්‍රපටයක විදියට රසවිදින්න කැමති ඕන කෙනෙක් මේක අරන් බලන්න.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ යසිත් කාංචන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment