Student of the Year [2012] Sinhala Subtitles


Student of the Year [2012] Sinhala Subtitles
Add to Favorites
Student of the Year [2012] Sinhala Subtitles (130 min 10 sec)
01-12-2013 at 09:44 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Hindi Movies
Favorites: 148 - Views: 15184



Tags:






කොහොමද යාලුවනේ? ඔන්න මගේ පළමු හින්දි චිත්‍රපටයයි මේ ඔයාලට දෙන්නෙ.තනියම නම් නෙවෙයි.උපසිරැසි කණ්ඩායමේ ඉන්න මහේෂිත් මට මේ වෙනුවෙන් උදව් කලා.ගිත සදහා උපසිරැසි ගැන්විමෙන් සහාය දක්වන්න.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ නිකුත්වුන මෙහි හොඳ පිටපතක් නිකුත්වුනේ පසුගිය දෙසැම්බරයේ.එය මම භාරගත්තට වැඩේ හිතපු තරම් ලේසිවුනේ නෑ. මට මේකට කාලය වැය කරන්න ඕන නිසා තමයි මේ සතියෙ Touch කථා මාලාව අපේ කණ්ඩායමේ ධනුෂ්ක සහෝදරයා රැගෙන ආවෙ.

කථාව පටන්ගන්නෙ යෝගේන්ද්‍ර වස්ඉෂ් නම් විදුහල්පතිතුමා රෝහල්ගතකිරීමත් සමඟ. කථාව ගෙතෙන්නේ රෝහන් සහ අභිමන්යු නම් යහලුවන් දෙදෙනෙක් වටා. ඒ වගේම ඒ දෙන්නා අතරට එන “ආදරය“ ෂනායා....රෝහන් සහ ෂනායා පෙම්වතුන් වෙලා වසර කීපයක් වෙනවා. ඒත් රෝහන් සෙල්ලක්කාරයෙක්. ඔහුගේ ක්‍රියාකලාපය නිසා ෂනායට මේ ගැන කලකිරෙනවා.ෂනායට පසුව තේරෙනවා රෝහන් තමන්ට ඇත්තටම ආදරය කරන්නෙ නෑ කියලා. ඒවගේම මේ අතරෙදි තමයි අභිමන්යු ෂනායට මුනගැහෙන්නෙ... නමුත් “අභී“ තමන්ගෙ හදවත කියනදේ පිටින් පෙන්වන්නෙ නෑ. එය හදවතේම හිරකරගෙන ඉන්නෙ.මෙහෙම යනකොට තමයි “වසරේ ශිෂ්‍යයා සම්මානය“ සඳහා වන කරඟය අරඹන්නේ. ඒකෙදි තමයි මේ සේරම දේවල්, ඒ කිව්වෙ ඉස්කෝලෙම කණපිට හැරෙන්න පටන් ගන්නෙ.යාලුකම්, මිතුරුකම් සියල්ල වෙනස්වෙනවා.ඒවගේම මෙහිදී මුලු ඉස්කෝලෙටම “එක දෙයක්“ නැතිවෙනවා.

ආදරය, යහලුකම, පවුල් පරිසරය, වසන් කරන ඇත්ත ජීවිත වගේ ගොඩක් හැඟීම්බර දේවල් මේ චිත්‍රපටයෙන් බලන්න පුලුවන්. ඇත්තටම මේකෙ දේවල් අපේ අයගේ ජීවිතවල කොටසක් පෙන්වනවා. බැලුවම ආපහු බලන්න හිතෙන චිත්‍රපටයක් වේවි කියල මම අනිවාර්යෙන්ම කියනවා.
තවත් චිත්‍රපටයකින් හමුවෙනතෙක් ඔබ සැමට ආයුබෝවන්!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 900MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 900MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉඳුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment