The Ghostmaker [2011] Sinhala Subtitles


The Ghostmaker [2011] Sinhala Subtitles
Add to Favorites
The Ghostmaker [2011] Sinhala Subtitles (91 min 33 sec)
01-13-2013 at 11:22 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 100 - Views: 12586



Tags:






මැරෙන්නැතුව හොල්මනක් වෙන්න කැමති කවුද?. මෙන්න එයාලාටම හදපු චිත්‍රපටය. හොල්මනක් වෙලා කාටවත් පේන්නැතිවෙන්න, තමන් යාළුවෙලා ඉන්න කෙල්‍ලගේ හොර වැඩ අල්ලන්න එක එහෙම මරු වැඩක් තමයි මැරෙන්නැතුව හොල්මනක් වෙනව කියන එක නේද. මේ කතාවෙ කයිල් කියලා ලමයෙක් ඉන්නවා, ඔහු කරන්නෙ තමන් ඉන්න කුලී ගේ මුලද පියවීම සදහා විවිධ තැන් වල වැඩ කරලා මුදල් හොයාගන්න එක. දවසක් ‍ගෙදරක මෙහෙම වැඩ කරකර ඉන්නකොට ඔහුට එක්තරා ගැජට් එකක් හමුවෙනවා, මෙ භාණ්ඩෙ ඒ ගෙදර අයටත් වැඩක් නෑ කියලා ගෙනියන්න කියනවා, ඉතිං ‍ මේ කොල්ලා කොහොම හරි විකුණනවා කියලා හිතලා ගෙනියනවා, එත් ඔහු ඒක් විකුණන්නෙ නෑ, පස්සෙ හොයල බලද්දි මොවුන්ට මේකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා තේරුම් ගියා. කොහොම කොහොම හරි විවිධ සොයාබැලීම් කරද්දි මොවුන්ට තේරුම්යනවා මේක මිනිස්සු ‍හොල්මනක් කරන්න පුළුවන් උපකරණයක් කියලා, ඉතිං මේ උපකරණය නිසා මොවුන්ට මැරෙන්නත් වෙනවා, මට මේ කතාව මෙහෙම ගොඩක් වෙලා වෙනද වගේ පැහැදිලි කරල දෙන්න ඔන නැ කියලා හිතනවා, ‍මොකද ෆලිම් එක හරිම සරල තේරුම් ගන්නට පුළුවන් චිත්‍රපයක්, මොකද මූවි එක බලනකොට ඔයාලා හැමදේම තේරුම් ගනීනි මං කියපු දේ ඇත්තක් කියලා, ඒ වගේම මම කලිං දිපු මූවි සියනල්ලම එක තැනකින් දැන් ගන්න පුළුවන් එතනට යන්න නම් මෙතනින් යන්න


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment