Conan the Barbarian 2011 Sinhala Subtitles


Conan the Barbarian 2011 Sinhala Subtitles
Add to Favorites
Conan the Barbarian 2011 Sinhala Subtitles (113 min 00 sec)
11-16-2011 at 10:41 AM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 120 - Views: 7701



Tags:



ඔන්න එහෙනම් ලගදිම ආව නියමම ෆිල්ම් එකක් අරන් මම ආව.මේකට ඉක්මනට සබ් එක දෙන්න පුලුවන් උන එක ගැන මම සතුටු වෙනවා.දන්නවනේ මුලින්ම උපසිරැසි එක්ක ෆිල්ම් දෙන්නේ අපි විතරයි.හරි මේ චිත්‍රපටත් එහෙනම් ඔයාලා සිංහල සබ් එක්ක බලන්න හිටියනම් ඕන්න දැන් බලන්න පුලුවන්.මේකේ කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ඇවරොන් නැමැති දුෂ්ට පාලකයෙක් අධිරාජ්‍ය පාලනය කිරිමට පැමිණෙනවා.මොහු ඇටකටු වලින් වෙස් මුණක් හදනවා මේකෙන් නපුරු මළවුන් ගෙන්විමේ හැකියාවක් තියනවා හැබැයි එක සිදු කරන්න පුලුවන් රජුගේ දියණියගේ පිරිසිදු ලේත් එක්කයි.අවරොන් මෙහෙම මුලු ලොකයම යටත් කරගන්න සැරසෙනවා හැබැයි මොහුට එරෙහිව බාබේරියන් ගෝත්‍රිකයන් පමණක් නැගි සිටිනවා.එතනින් එහාට ඔබ කතාව නැරඹුවාම තේරෙයි.තව දෙයක් කියන්න තියනවා. උපසිරැසි සැහෙන්න අය ගන්නවානමුත් වෙනත් වෙබ් අඩවි ඔවුන් ඉන්න නිසා ඒ නමින් කමෙන්ට් එකක් නොදා ගියත් චිත්‍රපටයේ උපසිරැසි ඩවුන්ලොඩ් කරගන්නවා.ඊට පස්සේ ෆිල්ම් එක උපසිරැසි එක්ක නරඹලා නොබැලුවා වගේ වෙන තැනක දාන්න හෝ කමෙන්ට් කරනවා.කමක් නෑ.අපි උපසිරැසි දෙන්නේ ඔය කාට උනත් බලන්න තමයි.අපේ උපසිරැසි එක්ක බලලා හිත සතුටු වෙනවා නම් එච්චරයි.අපි හැමදාම අලුත් ෆිල්ම් වලට කලින්ම උපසිරැසි දෙනවා. මේහි උපසිරැසි ෆයිල් 2ක් තියනවා.අනිවාර්යෙන්ම ඔයාලා ලග තියන කොපියකට මැච්වේවි.ආ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේක ටිකක් +18 වගේ චිත්‍රපටයක් හොදද..එක නිසා ඔන්න පරිස්සමින් බලන්න..නැත්නම් කිව්වේ නෑ කියලා කියාවිනේ අද දවසේ සිංහල සබ් දිපු පරණ ෆිල්ම් එකක් ආපහු බල බල ඉන්නවද නැත්නම් අලුත්ම ෆිල්ම් එකක් බලනවද කියලා තිරණේ තියෙන්නේ ඔන්න ඔයාලා අතේ.අලුත්ම ෆිල්ම් හැමදාම මුලින්ම දෙන්නේ Zoom එකෙන් විතරයි.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
707mb Torrent file එක මෙතනින් ගන්න.
2670mb Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment