Mujhse Fraaandship Karoge [2011] Sinhala Subtitles


Mujhse Fraaandship Karoge [2011] Sinhala Subtitles
Add to Favorites
Mujhse Fraaandship Karoge [2011] Sinhala Subtitles (120 min 23 sec)
01-14-2013 at 09:04 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Hindi Movies
Favorites: 156 - Views: 17005



Tags:






ටික දවසකට පස්සෙ ඔන්න ආයෙත් හින්දි චිත්‍රපටියක් අරගෙන මම ආවා.. මේ දවස් වල තිබුන අධික කාර්‍යබහුලත්වය මැද්දේ තමයි මේක ඔයාලට අරගෙන ආවේ.. මේක REC චිත්‍රපටිමාලාව ලබා දීපු අපේ ඉසුරු මදුසංඛ මල්ලිත් එක්ක එකතුවෙලා තමයි කරේ.. එයාට මම මේක ගැන කියපු ගමන් කැමතිවෙලා ඉක්මනටම කරලා එව්වා.. ඒකට ඔහුට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.. හරි එහෙනම් මේක අපි කවුරුත් දන්න Facebook සමාජ ජාල වෙබ් අඩවිය ඇසුරින් කරන ලද චිත්‍රපටියක්.. 2011 වසරේ තිරගත උන මේක අතිශය ජනප්‍රියත්වයට පත් උනා.. IMDB දර්ශකයේත් 7.0ක ඉහල අගයක් ලබාගෙන තියෙනවා... හරි එහෙනම් දැන් කථාවට බහිමු.. විශාලුයි ප්‍රීතියි කියන්නේ එකම ස්කෝලෙක ඉගෙන ගන්න දෙන්නෙක්.. හැබැයි දෙන්නා ජන්මාන්තර වෛරක්කාරයෝ... ඉතින් මේ දෙන්නව ස්කෝලේ විශේෂ ව්‍යාපෘතියකට ‍තෝරාගන්නවා.. එක්කෙනෙක්ට එක්කෙනෙක් පෙන්නන්න බැරි දෙන්නෙක් එකතු වෙලා වැඩ කරද්දි කොහොමට තියෙයිද කියලා ඔයාලා දන්නවනේ.. ඒ වගේම විශාල්ට රාහුල් කියලා යාලුවෙකුයි ප්‍රීතිට මල්විකා කියලා යාලුවෙකුයි ඉන්නවා.. විශාල් ප්‍රීතිගේ යාලුවා මල්විකාට කැමැත්තෙන් ඉන්න අතරේ ප්‍රීතී විශාල්ගේ යාලුවා රාහුල්ට කැමැත්තෙන් ඉන්නෙ.. ඔන්න එතකොටයි Facebook එක මේ අය අතරට එන්නේ.. ඒත් ඒ කොහොමද.. ඒක දැනගන්න නම් ඔයාලට මේක බලන්න වෙනවා.. ආරම්භයේ සිට අවසානය දක්වාම විනෝදයෙන් බලන්න පුලුවන් චිත්‍රපටියක් මේක.. ඒවගේම කියන්න ඕන මේක කරද්දි සමහර ඉංග්‍රීසී වචන ඒ විදිහටම තිබ්බා මොකද ඔයාලට තෙරුම් ගැනීමට පහසුවෙන්න.. ඒ එක්කම මේකේ එක සිංදුවක් තිබුනා පරිවර්තනය කරන්න හරිම අමාරු ටිකක් මොලේ විකාරවෙන විදිහේ එකක්.. ඒ වෙලාවෙදි අපේ පනිෂර් (දර්ශන නිශාන්ත) අයියා ඒක ලස්සනටම කරලා දුන්නා.. ඒකට ඔහුටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා... එහෙනම් හැමෝටම මේක රසවිදින්න කියලා ආරධනා කරන ගමන්ම ඔයාලගේ අදහසකුත් කියාගෙනම යන්න කියලා ඉල්ලනවා.. එහෙනම් මම ගියා.. හැමෝටම සුභ දවසක්!!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.3GB DVD RIP Torrent file එක මෙතනින් ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1.3GB DVD RIP Torrent file එක මෙතනින් ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චමීර අබේසිංහ සමඟ ඉසුරු මධුසංඛවිසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment