Khiladi 786 [2012] Sinhala Subtitles


Khiladi 786 [2012] Sinhala Subtitles
Add to Favorites
Khiladi 786 [2012] Sinhala Subtitles (141 min 00 sec)
01-14-2013 at 08:42 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Hindi Movies
Favorites: 122 - Views: 21121



Tags:






ඔන්න අලුත්ම අලුත් හින්දි ෆිල්ම් එකක් මම ආපහු අරගෙන ආවා.මේකේ හොද පිටතක් නිකුත් උදේ ඊයේ රැ 12ට වගේ.පැය 24ක් යන්න කලින්ම ඕන්න සබ් එක දාලා අරන් ආවා.ෆිල්ම් එක ගැන කියන්න කලින් පොඩි දෙවල් ටිකක් කියන්නම ඕන.හැමදාම වගේ එක කොල් එකක් දිලා කියපු ගමන් උදව් කරන්න ආව මහේෂිට ගොඩක් ස්තුතියි.එයා නැත්නම් තාමත් මේ ෆිල්ම් එක ඔයාලට ලැබෙන එකක් නැහැ.මේකේ ලයින් 2220ක් විතර තිබ්බ නිසායි ඇත්තටම වෙලා ගියේ.ඒක නිසා මහේෂිට ගොඩක් ස්තුතියි.ඒ වගේම පොඩි චොදනාවක් ආවා ජනප්‍රිය හින්දි ෆිල්ම් හැම එකකටම මම වගේම මහේෂි විතරක් සබ් කරනවා කියලා.කතාව ගැන හොයලා බලපුවාම ඇත්තක් තියනවා Jab Tak Hai Jaan [2012] Rush [2012] Barfi![2012] Raaz 3 [2012] Heroine [2012] EK THA TIGER [2012] Cocktail [2012] Housefull 2 [2012] Jannat 2 [2012] Agneepath Ek Main Aur Ekk Tu [2012] RA One Force 2011 Singham 2011 Murder 2 ඔතනින් සේරම අලුතින්ම ආව ෆිල්ම් හැම එකක්ම මම දාපුවා වෙලා.ඇත්තටම මමත් කැමතියි අපේ කණ්ඩායමේ තව කෙනෙක් හින්දි චිත්‍රපටි බාරගන්නවා නම්.අලුතින් ආව ගමන් දෙන්න පුලුවන් කෙනෙක් ඒකේ කිසිම විරුද්දත්වයක් නැහැ.මොකද කිපදෙනෙක් අහලා තිබ්බා මම සේරම අලුත් (ප්‍රසිද්ධම) එවා වෙන් කරගෙනද කියලා.එහෙම නම් නැහැ. ඔයාලටත් පුලුවන් අරගන්න.මටත් එක සහානයක් වේවි.මොකද අදත් රාජකාරි ගොඩක් තියෙද්දි ඔයාලා වෙනුවෙන් මේ සබ් එක කරලා දුන්නේ.
එක නිසා අලුත් යාළුවන්ටත් ඔන්න උපසිරැසි දාන්න පුලුවන් ප්‍රසිද්ධ හොද චිත්‍රපටි වලට.හැමදාම වගේ ඉක්මනින් දුන්නා කියලා ඔන්න සබ් එකේ සිංදු මගහැරලා නම් නැ සේරම දාලා තියනවා.


හරි ඒ කතාව ඉවරයි දැන් චිත්‍රපටියේ කතාව බලමු.ක්‍රියාදාම හා හාස්‍ය චිත්‍රපටිවලට කැමති ඔයාලට මේ චිත්‍රපටියනම් අපේ වචනයෙන් කිව්වොත් මැක්සාම ෆිල්ම් එකක් වේවි! ෆිල්ම් එක පටන් ගන්නෙම සුපිරි ක්‍රියාදාම වලින් තමයි.බහත්තර් සං කියන්නේ (ආක්ෂේ කුමාර්) පොලිසියට වැඩ කරන කෙනෙක්.එත් පොලිසියේ කෙනෙක් නෙමෙයි.එයාගේ මුළු පවුලම දාමරික පවුලක්.එයාලට ඕන එයාගේ පුතාට හොද තැනකින් කසාදයක් කරගන්න.එත් දාමරික පවුලක පුතෙක්ට ගැණු ළමයෙක් දෙන්න කවුද කැමති වෙන්නේ.ඔය වගේම තවත් දාමරික පවුලක් ඉන්නවා. ඒ පවුලේ ඉන්න ගැණු ළමයාගේ නම තමයි ඉන්දු.එයාලගේ පවුලත් නමගිය
අපරාධකාරයෝ ටිකක්.එක නිසා ඒ පවුලට කවුරුත් එකතු වෙන්නත් කවුරුත් කැමැති නැහැ.ඒ පවුලේ අයටත් ඕන ඉන්දුව හොද කොල්ලෙක්ට බන්දලා දෙන්න නමුත් අපරාධ කාර පවුලකට සම්බන්ධවෙන්න කවුරුත් බයයිනේ.අනික ඉන්දුත් නපුරු ගැණු ළමයෙක්.දැන් තමයි හොදම කතාව පටන් ගන්නේ බහත්තර් සිං ලගේ පවුලට කසාදේට යොජනාවක් එනවා පොලිසියේ පවුලකින් කියලා ඒ වගේම ඉන්දුලාගේ පවුලටත් මගුල් යෝජනාවක් එනවා පොලිසියේ පවුලකින්.මේ පොලිසියේ පවුල් දෙක කවුද? හිතාගන්න පුලුවන්ද කතාව කිව්වොත් හරි නැනේ අරගෙනම බලන්න පවුලේ හැමෝටම බලන්න පුලුවන්. ගිහින් එන්නම තවත් අලුත් ෆිල්ම් ටිකක් අරගෙන.වෙනසකටත් එක්ක ඉංග්‍රිසි චිත්‍රපටියක්ම අරන් එන්නම් කෝ.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 900MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න
400MB DVD RIP Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත සමඟ මහේෂි කපුගමගේවිසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment