The Twilight Saga: Eclipse [2010] Sinhala Subtitles


The Twilight Saga: Eclipse [2010] Sinhala Subtitles
Add to Favorites
The Twilight Saga: Eclipse [2010] Sinhala Subtitles (124 min 00 sec)
01-17-2013 at 09:58 PM
Uploaded by HEDZ

Rating: 4 after 2 votes

English Movies
Favorites: 157 - Views: 17338



Tags:






මේ චිත්‍රපටි මාලා වේ තුන්වැනි චිත්‍රපටිය තමයි අද ඔබ වෙනුවෙන් මම අරන් එන්නේ.මේ චිත්‍රපටි මාලාවටම උපසිරැසි ගන්වන්න මම ආසාවෙන් හිටියත් මම මේක ගැන අහනකොට චිත්‍රපටි සේරම කට්ටිය බාරගෙන තිබ්බා.3වැනි චිත්‍රපටිය තිබ්බ නිසා එකට පමණක් මට උපසිරැසි දෙන්න හැකි උනා.ඇතැම් අය මේ කතාමාලාවට අකමැති වෙන්න පුලුවන් නමුත් සිංහල උපසිරැසි එක්ක අරන් බලන්න කතා මාලාව කොහොමද කියලා.

පලමු දෙවැනි කතා බලන්නේ නැතුව මේක නරඔන්න එපා.මොකද කතා එකකට එකක් නුල වගේ සම්බන්ධයි.පලවෙනි කතාවෙන් බේලා හා එඩ්වරඩ් ආදරය කරන්න පටන්ගන්නවා කවුරුත් දකින්න ඇති.එඩ්වඩ් කියන්නේ වැම්පයර් වරයෙක් නිසා ඔවුන් අමරණියයි.බේලාටත් අවශ්‍ය වෙනවා තමන් ආදරය කරන එඩ්වඩ් වගේ වැම්පයර් කෙනෙකු වෙන්න.නමුත් එඩ්වඩ් නිතරම බේලාට පවසන්නේ එය ශාපයක් බවයි.කොහොම හරි බේලාට කැමති තව කෙනෙක් ඉන්නවා එහු ජේකබ්.ජේකබ් වෘක මිනිසෙක්.එවුන්ගේ ජන්මාන්තර වෛරකාරයෝ තමයි වැම්පයර් වරු කියන්නේ.තමාගේ හොදම මිතුරිය බේලා ආදරය කරන්න පටන් අරන් තියෙන්නෙත් වැම්පයර් වරයෙක්ට.අනික ජේකබ් ගේ හිතෙත් බේලා ගැන ආදාරයක් තියනවා.මේ තුන්කොන් ආදර කතාව තමයි මේ චිත්‍රපටියේ ගලාගෙන යන්නේ.අරන් බලන්න ලස්සනම කතාවක්.මේ කතා මාලාවේ 4වැනි කොටසත් ඔයාලට අපේ බාරගත්ත යාළුවාගෙන් ඉක්මනින්ම ලැබේවි.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රසාංග පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment