Tears of Steel [2012] Sinhala Subtitles


Tears of Steel [2012] Sinhala Subtitles
Add to Favorites
Tears of Steel [2012] Sinhala Subtitles (12 min 40 sec)
01-18-2013 at 10:29 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 105 - Views: 18154



Tags:






මෙන්න මම ඔයාලට තවත් අලුත්ම චිත්‍රපටියක් අරන් ආවා. 2012 අවුරුද්දේ නිපදවපු මේ කෙටි චිත්‍රපටිය හරියටම ඔයාලා බලලා තියෙන Transformers චිත්‍රපටිය වගේ එකක්. මිනිත්තු 12ක් පුරා දිවෙන මේ කතාව IMDB Ratings 5.5ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. කතාවත් කෙටි නිසා විස්තරයත් එක වාක්‍යයකින් කියන්නම්. අනාගතයේදි සිදුවිය හැකි, මනුෂ්‍යයින් රොබෝවරුන් බවට පරිණාමය වන සංසිද්ධියක් තමයි මෙහි තියෙන්නේ. ඒත් ඒ රොබෝවරුන්ට මනුෂ්‍ය හැඟීම් තියෙනවා. මට බලන්න හම්බුන ලස්සන කතාවක් නිසා ඔයාලට ගෙනල්ලා දෙන්න හිතුවේ.බලලා අදහසක් කියලාම යන්න
ඔයාලත් බලලා රසවිඳින්න.. ඉක්මනින් නැවත ලස්සන චිත්‍රපටියකින් හමුවෙමු


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
200MB BRRIP Torrent file එක මෙතනින් ගන්න
50MB BRRIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


200MB BRRIP Torrent file එක මෙතනින් ගන්න
50MB BRRIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment