Home Alone 5:The Holiday Heist [2012] Sinhala Subtitles


Home Alone 5:The Holiday Heist [2012] Sinhala Subtitles
Add to Favorites
Home Alone 5:The Holiday Heist [2012] Sinhala Subtitles (87 min 00 sec)
01-19-2013 at 09:00 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 162 - Views: 16324



Tags:






සුභ දවසක් ඔයාලා හැමෝටම! මම අද අරගෙන ආවා ගොඩක් අය බලන්න කැමැත්තෙන් ඉන්න චිත්‍රපටියක්. Home Alone කිව්වම අපි හැමෝටම මතක් වෙන්නේ ඉතා දක්ෂ ළමයෙක් නුවනින් කරන වැඩ ටිකක් ගැනනේ. මේ චිත්‍රපටියත් එහෙම තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ මේක TV Movie එකක්. මේක ඇමරිකානු රූපවාහිනී නාලිකාවල ප්‍රදර්ශනය කරන්න ගත්ත එකක් වුණාට පස්සේ ගොඩක් ජනප්‍රිය වුණා. කතාව මෙහෙමයි.අම්මයි තාත්තයි අක්කයි මල්ලියි ඉන්න පවුලක් එයාලා කලින් හිටපු ගෙදර අත්හැරලා එනවා අලුත් ගෙදරකට. ඒ පළාතේ කටකතාවක් තියෙනවා ඒ ගෙදර හොල්මන් ඉන්නවා කියලා. ඒත් එක්කම හොරු කණ්ඩායමක් උත්සාහා කරනවා මේ ගෙදර තියෙනවා යැයි සැලකෙන් ඉතා වටිනා පින්තූරයක් සොරකම් කිරීමට, මේ පින්තූරය ගන්න එන හොරුන්ට ගෙදර පොඩි ළමයා අටවන උගුල්වල තමයි මේ කතාවේ හොඳම හරිය ගැබ්වෙලා තියෙන්නේ, කලින් කතාවලත් එහෙමනේ තවත් විස්තර ඕනේ නෑ ඔයාලා චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ... එහෙනම් ආයේ දවසක හමුවෙමු


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB HD RIP Torrent file එක මෙතනින් ගන්න
420MB HD RIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HD RIP Torrent file එක මෙතනින් ගන්න
420MB HD RIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment