Indiana Jones-Raiders of the Lost Ark [1981] Sinhala Subtitles


Indiana Jones-Raiders of the Lost Ark [1981] Sinhala Subtitles
Add to Favorites
Indiana Jones-Raiders of the Lost Ark [1981] Sinhala Subtitles (115 min 00 sec)
01-19-2013 at 06:42 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 103 - Views: 6112



Tags:






මේ චිත්‍ර පටිය නම් ටිකක විතර පරණයි. ඒ කියන්නෙ 1981 තමයි තිරගත වෙලා තියෙන්නෙ. නමුත් නියම චිත්‍රපටි රසිකයෙක් අනිවාර්යෙනම බලන්න ඕන එක්ක. මෙකෙ අධ්‍යක්ෂණය අපි කවුරුත් දන්න Steven Spielberg ගෙ, මේකට එම වසරේ ඔස්කා සම්මන හතරක් ලබාගන්න සමත් වුනා, තව සම්මාන තුනකට නාම යෝජනා ලබා ගන්න තරම් හොඳ සිනමා නිර්මානයක්. මෙහි Harrison Ford, Karen Allen, Paul Freeman, John Rhys-Davies හා තවත් නළු නිළි ‍රැසක් රංගනයෙන් දායක වෙලා තියනව. IMDB දර්ශකයෙ හොඳම චිත්‍ර පටි 250 තුල, 27 වෙනි ස්ථානයෙ පසුවෙමින් 8.7ක් අගයක් ලබාගන්න සමත් වෙලා තියනව, තවද $18,000,000 වියදමක් දරා $384,140,454ක ආදායමක් ලබාගෙන තියනව, තව කථා ඕනෙ නෑනෙ.
එහෙනම් මේකෙ කථාව දිහාට පොඩ්ඩක් හැරෙමු, ඉන්දියානා ජෝන්ස් කියන්නෙ පුරා විද්‍යඥයෙක් ඒ වගේම සගවුන පුරා වස්තු දඩයම් කාරයෙක්, මෙයා ඇමරිකානු රජයේ අනුග්‍රහය ඇතුව යනව දේව ආඥා දහය අඩංගු වසර දහස් ගණනාවක් නැතිවෙලා තිබිච්ච මංජුසාවක් හොයාගෙන, ආචාර්ය ජෝන්ස්ට ඉන්න නියම ප්‍රතිවාදිය තමයි නාසින් සතුව තියන ඒ පුරා විද්‍යා වැඩ බිම භාරව ඉන්නෙ, බෙලොක්. ආචාර්ය ජෝන්ස් කොහොම හරි මෙ වැඩ බිමට ඇතුලු වෙලා මංජුසාව හොයා ගන්නව, නමුත් එතකොට තමයි කතාවෙ කරදර පටන ගන්නෙ, ඉන්දියානා ජෝන්ස්ට මංජුසාව ඇමරිකාවට ගෙනඩ පුලුවන් වෙයි ද? මෙයාට කවුරු උදව් කරයි ද? මිනිත්තු 115ක් කිසිම කම්මැලි කමක් නැතුව මේ චිත්‍ර පටිය බලන පුලුවන් ඔයාලට ඒක දැනගන්න.
අවසාන මොහොත වෙනකම්ම ත්‍රාසය, කුතුහලය ‍රැදුන මේ චිත්‍රපට මාලාවෙ දෙවෙනි චිත්‍රපටිය එක්ක හමුවෙමු එහෙනම්. ආයුබෝවන්....!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.5GB BRRIP Torrent file එක මෙතනින් ගන්න
720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.5GB BRRIP Torrent file එක මෙතනින් ගන්න
720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සමීර කරුණාරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment