Force (2011) Sinhala Subtitles


Force (2011) Sinhala Subtitles
Add to Favorites
Force (2011) Sinhala Subtitles (138 min 00 sec)
11-22-2011 at 10:40 PM
Uploaded by HEDZ

Rating: 4.90909 after 11 votes

Hindi Movies
Favorites: 129 - Views: 16195



Tags:



හින්දි චිත්‍රපටවලට ප්‍රිය කරන ඔබ වෙනුවෙන් ඔන්න තවත් මේ අවුරුද්දේ තිරගත වුන නියමම චිත්‍රපටයක් අරන් ආවා.මට මේ චිත්‍රපටයයි සබ් එකයි සෙනසුරාදා (19) තමයි හම්බුනේ.ඒ එක්කම මහේෂි එක්ක එකතු වෙලා දිනකින් ඉරිදා (20) වෙද්දි මේක ඉවර කරන්න හම්බුනා.චිත්‍රපටය ඉක්මනට දෙන්න ඕන නිසයි මේහෙම කලේ.එහෙනම් මේකත් අරන් රස විදින්න ආරධනා කරනවා



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න
700MB Direct Links මෙතනින් ගන්න.

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


700MB Torrent file එක මෙතනින් ගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත(Punisher) සහ හසිතා මහේෂි කපුගමගේ (maheshi) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment