Indiana Jones And The Temple Of Doom [1984] Sinhala Subtitles


Indiana Jones And The Temple Of Doom [1984] Sinhala Subtitles
Add to Favorites
Indiana Jones And The Temple Of Doom [1984] Sinhala Subtitles (118 min 00 sec)
01-19-2013 at 08:07 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 86 - Views: 5233



Tags:






Steven Spielberg වගේ සුපතල අධ්‍යක්ෂක වරයෙක්ගෙ චිත්‍රපටයක සිංහලෙන් කතා කරනව බලන්න කැමති නම් මෙන්න චිත්‍රපටය. පළමු චිත්‍ර පටියෙ වගේම මේකෙත් ඉන්දියානා ජෝන්ස්ට පන දෙන්නෙ Harrison Ford ඊට අමතරව Kate Capshaw, Kate Capshaw මෙහි අනෙකුත් ප්‍රධාන චරිත නිරූපනය කරනව. සිංහල සිනමාවෙ ප්‍රසිද්ධ චරිත වනෙ D.R. නානායක්කාර, දෙනවක හාමිනේ, අයිරාංගනී සේරසිංහ, රූබි දි මෙල් වගේ නළු නිළියො වගේම බොලිවුඩ් සිනමාවෙ ප්‍රසිද්ධ දුෂ්ට නළුවෙක් වන Amrish Puri මෙයට රංගනයෙන් දායක වෙනවා.ඉන්දියාවෙ වගේම ලංකාවෙත් රූප ගත කිරීම් සිදුවෙලා තියනව.මේ චිත්‍රපටිය ඉන්දියානා ජෝන්ස් පළවෙනි එක වගේම සාරථක විදිහට ආදායම් වාර්තා තියල තියනව ලොව පුරා ප්‍රදරශනයෙන් ඇමරිකන් ඩොලර් 333,107,271ක ආදායමක් උපයන් තියනව. ඒ වගේම ඔස්කාර් සම්මන උලෙළේදී සම්මාන දෙකකට නිර්දේශ වෙලා එක සම්මානයක් ලාබාගන්න සම්ත් වෙලා තියනව. IMDB දර්ශකයෙ 7.6ක අගයක් ලබාගෙන තියනව.මේකෙ කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි, ඉන්දියානා ජෝන්ස් ෂැංහායි වල සල්ලි කාරයෙක්ට පුරා වස්තුවක් හොයල දෙනව, නමුත් එයා ඒකට ගෙවීමක් නොකර බලෙන් ලබාගන්න ජෝන්ස්ව මරන්න හදනව, කොහොම නමුත් මෙයා ගුවන යානයක පැනල යනකොට ඒ ගුවන යානය කඩා වෙටෙනව. ඒ ඉන්දියාවට. මෙයාල ගඟේ පාවෙලා එනව සිංගල ගම්මානයට, මුළු ගම්මනයම ගොඩක් දුෂ්කර තාවලට මුහුණ දීල තියනව ඒ පලාතෙ මහ රාජ ගමේ තිබුන ශිව ලිංගය අරන ගියාට පස්සෙ, ඒ විතරක් නෙමෙයි ගෙමේ ළමයිත් පැහැරගෙන ගිහින්, අන්තිමට ජෝන්ස් යනව පැංකොට් මාලිගාවට ශිව ලිංගය නැවත ලබා ගන්න. එතකොට තමයි වීර ක්‍රියාව පටන් ගන්නෙ, ජෝන්ස්ට ඒ පූජනීය ගල හොයා ගන්න පුලුවන් වෙයි ද? එයාට ඒකට මොන තරම් කරදර වලට මුහුණ දෙන්න වෙයිද කියල මම කියනෙ නෑ, ඔයාලම බලන්න කියල ආරාධනා කරනව. චිත්‍රපටය බලලා අදහසක් දක්වල යන්නත් අමතක කරන්න එපා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.7GB BRRIP Torrent file එක මෙතනින් ගන්න
720P 800MB BRRIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.7GB BRRIP Torrent file එක මෙතනින් ගන්න
720P 800MB BRRIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සමීර කරුණාරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment