Indiana Jones and the Last Crusade [1989] Sinhala Subtitles


Indiana Jones and the Last Crusade [1989] Sinhala Subtitles
Add to Favorites
Indiana Jones and the Last Crusade [1989] Sinhala Subtitles (118 min 00 sec)
01-19-2013 at 09:44 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 69 - Views: 5896



Tags:







ඉන්දියානා ජෝන්ස් චිත්‍රපට මාලාවේ තුන්වැන්න ලෙස 1989දී තිරගත වූන මේ චිත්‍රපටිය IMDB 8.3 අගයක් ලබාගෙන හොඳම චිත්‍රපටි අතර 97 වන ස්ථානයේ පසුවෙනවා. ඔස්කා සම්මන තුනකට නාම යෝජනා වී ඉන් එක සම්මානයක් ලබාගැනීමටත් සමත්ව තියනව.සුපුරුදු ලෙසSteven Spielbergගේ අධ්‍යක්ෂණයක් වන මෙහි Harrison Ford, Sean Connery, Denholm Elliott, John Rhys-Davies, හා තවත් නළු නිළියන් ‍රැසකගේ රංගනයෙන් හැඩවී තිබෙනවා.මේකෙ කතාව මෙහෙමයි, ජොන්ස්ගෙ තාත්ත අතුරුදහන් වෙනවා ජේසුස් වහන්සේගේ අවසාන බෝජනයේදී බාවිතා කරපු කුසලානය හොයන්න කරන ගෙවේශණයක් අතර තුර. ජෝන්ස් යනව තමගෙ තාත්ත හොයාගෙන එහෙම තමයි මේ වීර ක්‍රියාව පටන් ගන්නෙ. ජෝන්ස්ට තාත්ත හමුවෙයි ද? මොනවගේ අනතුරු වලට මෙයාලට මුහුණ දෙන්න වේවිද, කියන එක කිසිම කැම්මැලි කමක් නැතුව විනාඩි 127ක් බැලුවොත් ඔයාලටම හොයාගන්න පුලුවන්.මේ චිත්‍රපටියෙ තෙරුම් ගන්න අමාරු දෙබස් ගන්නාවක් ලස්සනට පරිවර්තනය කරල දුන්න අපේ දිනුෂ්ක උදාර | රොකියා සහෝදරයටත් විශේෂ ස්තුතිය පිරිනමනව. ඔයාලත් චිත්‍රපටිය බලල හොඳ, නරක කමෙන්ට් එක්ක දාල යන්න. නැවත චිත්‍රපටියක උපසි‍රැස සමග සමග හමුවෙන තුරු ආයුබෝවන්.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.8GB BRRIP Torrent file එක මෙතනින් ගන්න
720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRIP Torrent file එක මෙතනින් ගන්න
720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සමීර කරුණාරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment