Dhamaal [2007] Sinhala Subtitles


Dhamaal [2007] Sinhala Subtitles
Add to Favorites
Dhamaal [2007] Sinhala Subtitles (136 min 00 sec)
01-20-2013 at 07:04 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Hindi Movies
Favorites: 97 - Views: 9382



Tags:






ඔන්න ගොඩ කාලෙකට පස්සෙ(මාසෙකට විතර පස්සෙ) මම මගේ දෙවනි සබ් එක අරන් ආවා. mujhse shaadi karogi Subඑකට පස්සෙ මම අරන් ආවෙ තවත් ලස්සන හින්දි Movieඑකක්. මේක comedy ගණයට අයත්වෙන පට්ටම පට්ට කොමඩියක්(Dhamaal කියන එකේ තේරුමත් විනෝදය). මේක 2007දී තමයි release වුනේ. මේකෙ දෙවනි කොටසත් දැන් release වෙලා ගොඩක් කල්. මේක IMDb Ratings: 6.6ක් තියෙනවා. තව මේ Movieඑක 2007 වසරේ ඉන්දියාවේ හොදම කොමඩි ෆිල්ම් එක විදියටත් තේරුනා.

කතාව ගැන කෙටියෙන් කිවුවොත්, Boman,Roy,Aditya හා manaav හරිහැටි රස්සාවක්වත් නැති මෝඩ කොල්ලො හතර දෙනෙක්. මෙයාලා අනුන්ව කරදරේ දාලා තමයි සල්ලි හොයාගන්නේ.දවසක් මෙයාල දකිනවා කාර් එකක් වේගෙන් ඇවිත් accident වෙනවා.ඒකෙ ඉන්නේ පාතාලයේ නායකයෙක්. එයා මැරෙන්න කලින් වලදාපු මිලියන 10ක් ගැන එයා මේ හතරදෙනාට කියනවා. මේ අතරතුරේ Kabir කියලා පොලිස් නිලධාරියෙක් මේ මිලියන 10ගැන දැනගන්නවා. ඊට පස්සෙ මෙයාලා සල්ලි හොයාගෙන යනවා. මේ අතරෙ මෙයාලා ගොඩක් කරදරවලට මුහුණදෙනවා.

සල්ලි මෙයාලට හම්බවෙයිද, කවුරු මුලින් සල්ලි හොයාගයිද, මෙයාලා සල්ලි කොහොම බෙදාගනියි ද, මේ ඔක්කොටම පිළිතුරු අවශ්‍යයි නම් Movieඑක අරගෙනම බලන්න. මගෙ පළවෙනි සබ්එකට වැඩිය මේකෙ ගොඩක් වැරදි ඇති කියලා මට හිතෙනවා. ඒ ගැන එච්චර හිතන්න එපා. එහෙනම් මම ළගදීම තවත් සබ්එකක් අරන් එන්න බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. හැමෝටම සුභ දවසක්.




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ M.D.W.එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment