Rebel [2012] Sinhala Subtitles


Rebel [2012] Sinhala Subtitles
Add to Favorites
Rebel [2012] Sinhala Subtitles (168 min 56 sec)
01-22-2013 at 06:54 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

Tamil Movies
Favorites: 89 - Views: 16918



Tags:






ඔන්න කොල්ලා අයෙත් පස්ට ෆිල්ම් එකකට සිංහල උපශීර්ෂ අරං ආවා මේකනං තනිවම නෙවේ කලේ මගෙ සහයට ඔයාලා හැමෝම දන්න අපේ කොල්ලො දෙන්නෙක් සෙට් උනා එයාලා නම් වශයෙන් කිව්වොත් පහන් තාරක , දනුක රත්කායක[Danukamax]. මේක මගේ 6 වෙනි උපශීර්ෂය වගේම අනිත් දෙන්නගෙ පළවෙනි උපසිරැසි ගැන්වීම. හරි ඔන්න මම පොඩ්ඩක් මේ ෆිල්ම් එකේ බැක් එක ගැන කියන්නං නම වශයෙන් හැදුන්වුවොත් Rebel මේකනං බලන්නම ඕන ෆිල්ම් එකක්. අනික දන්නවාද දෙයක් මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ සුප්‍රසිද්ධ චිත්‍රපටියක් වන සුම් එකෙන් සිංහල උපසිරැසි ලබා දුන් billa [2007] තිර රචන කල Lawrence Raghavendra විසින් තමයි.තෙලෙගු චිත්‍රපටියක් උනත් හොද ආදයම්

වාර්තාවක් තියන්න මේ චිත්‍රපටියට හැකි වෙලා තියනවා

අපි දැන් කතාවට බහිමු.

රිෂී මෙයාතමයි මේකෙ නලුවා. මෙයාගේ තාත්තයි අම්මයි අමානුශික විදිහට මරා දානවා. මෙහෙම මරා දමන්නේ ස්ටේපන් රොබර්ට් නැමැති ප්‍රසිද්ධ මිනී මරුවෙක්. රිෂී එයාගේ අම්මයි තාත්තයි මරපු පලිය ගන්න හයිද්‍රාබාද් යනවා. හයිද්‍රාබාද් යන අතර තුර ස්ටේපන් රොබට් ගැන එක් තැනකින් අහනවා. වාසනාවකටම කොහෙද ඒක පොලිස් පරීක්ෂකයෙක්ගෙ ගෙදරක් ඉතින් මේ පොලිස් පරීක්ෂකත් ඔය කියන මිනිහව හොයමිනුයි ඉන්නෙ.. නමුත් ස්ටේපන් රොබ්ට් කියන කෙනා කිසිම කෙනෙක් හරියට දැකලානෑ නමුත් එකම එක්කෙනෙක් පමනයි දැකලා තියෙන්නෙ ඔහු ස්ටේපන් රොබට් සමග ගනුදෙනු කරන කෙනෙක් නමින් නානු.. නානු පිලිබද රිෂී හොදින් හොයා බලනවා. ඔහුට පොලීෂ් පරීක්ෂක තුමා පවසනවා ස්ටේපන් රොබර්ට් හොයාගන්න හොදම ක්‍රමය නානු ගේ දුව ඔයා යාලු කරගන්න එකයි කියලා.දැන් නානුගෙ දුව නන්දිනීගෙ මාර්ගෙන් ස්ටේපන් රොබර්ට්ව හොයාගන්න තමයි දැන් මෙයාලා සූදානම් වෙන්නෙ. මම වැඩිය කියන්නෑ ඔයාලා බලලම තීරණය කරන්න ස්ටේපන් රොබර්ව හොයාගන්න කුමක්ද කරන්නේ කියලා ..

ඔන්න අපි ගියා ආයෙත් පස්ට ෆිල්ම් එකක් එක්ක හමු වෙමු.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිමන්ත ජයතිස්ස සමඟ පහන් තාරක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment