Endukante Premanta [2012] Sinhala Subtitles


Endukante Premanta [2012] Sinhala Subtitles
Add to Favorites
Endukante Premanta [2012] Sinhala Subtitles (120 min 00 sec)
01-24-2013 at 06:44 AM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

Tamil Movies
Favorites: 98 - Views: 25378



Tags:






මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය කියලා..zoom එකට ඇවිල්ලා හැමදාම ලස්සන ලස්සන movies වලට සිංහල උපසිරැසි අරගෙන යනකොට හිතුනා මමත් උපසිරැසි දාලා බලන්න ඕන කියලා..ඉතින් වැඩේ කරන්න පටන් ගත්තම තමයි ඒක කොච්චර අමාරුද කියලා තේරුනේ..මේකට මම මට movie එක තේරෙන විදියටයි subs දැම්මේ..ඒ කිවුවේ English sub එකේ තියෙන සමහර තේරුම් movie එකට වඩා වෙනස්..ඉතින් මම ඒවා තේරුම් ගනිමින් තමයි උපසිරැසි යෙදුවේ.බලන්නකෝ ඒක සාර්ථකද කියලා..

movie එක ගැන කියනවනම්..මේක release වෙලා තියෙන්නේ 2012අවුරුද්දේ..මේකේ මම ගොඩාක් ආසා කරන නළුනිළි යුවලක් තමයි රඟපාන්නේ..Tamanna Batia සහ Ram..කතාව ගැන කිව්වොත් ගොඩාක් අමුතු විදියට ගලාගෙන යන ලස්සන ආදර කතාවක් තියෙන්නේ..මම ඒක මෙහෙම විස්තර කරන්නම්..මුලින්ම කතාව පටන් ගන්නේ 1980වේදි උන සිදුවිමකින් ඒ කාලේදි Shreenidi සහ Krishna කියන්නේ එකිනෙකාට ගොඩාක් ආදරය කලත් ඒ ආදරය සම්පුර්ණ කරගන්න බැරුව ලත වෙන දෙන්නෙක්..එත් අවසනාවන්ත සිදුවිමක් නිසා ඒ වේදනාවෙන්ම එයාලට ජීවිතේ දාලා යන්න වෙනවා.
නැවතත් කතාව 2012 වසරට එනවා...Shrawanthi සහ Ram කියන්නේ කවදාවත් දැකලා නැති අහම්බෙන් හමුවෙන දෙන්නෙක්..හැබැයි මේ දෙන්න මුණගැහුනට පස්සේ වෙන දේවල් ගොඩාක් අමුතුයි..Ramට ඇත්තටම මුණගැහෙන්නේ Shreenidi වද? නැත්නම් වෙනමොකක්හරි ද?(ඒක මම විශේෂ කලේ හේතුවක් නිසයි..) ඒක බලන්න නම් movie එක බලන්නම වෙනවා..

මේක මගේ පළවෙනි උපසිරැසි යෙදීම නිසා වැරදි තියෙනවනම් සමාවෙන්න කියල ඉල්ලමින් මේ ලස්සන ආදර කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රංගිකා දිල්රුක්ෂි (රන්දිල්) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment