Skyfall [2012] Sinhala Subtitles


Skyfall [2012] Sinhala Subtitles
Add to Favorites
Skyfall [2012] Sinhala Subtitles (143 min 00 sec)
01-24-2013 at 09:36 PM
Uploaded by HEDZ

Rating: 5 after 5 votes

English Movies
Favorites: 83 - Views: 21640



Tags:






ඇක්ෂන් මූවිස් බලන කට්ය බොහෝසෙයින් බලාපො‍රෝත්තු තියාගෙන හිටපු මූවි එකක් තමයි දැන් මේ දෙන්න යන්නෙ. ඔයාලට ඉතිං මං මේකෙ විස්තර කියන්නත් ඕන නැතුව ඇති. සාමාන්‍යයෙන් කෙනෙක් කාත් එක්ක හරි ගහගත්තොත් එයාට කියන්නෙ ‘ මෙයා නිංක ජේම්ස් බොන්ඩ් වෙන්න යනව ගේ’ කියලනේ. ඕන් ඒ ‍ජේම්ස් බොන්ඩ් ගෙ අළුත්ම වීරක්‍රියාව දැන් ඔබට දීල තියෙනවා. අද කතාව ගැන නම් වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ මම මොකද හැමෝටම මේකෙ රසය බලලම විදින්න දෙන්න ඕන. එදා වාග්ම මෙදාපාරත් ‍ජේම්ස් බොන්ඩ් ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ අපි කවුරුත් දන්න Daniel Craig. ඒ වගේම අධ්‍යක්ෂණයෙන් Sam Mendes නුත් චිත්‍රපටයේ රසය ඒ ආකාරයෙන්ම රැකගෙන තියෙනවා කියන්න පුළුවන්. එමෙන්ම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සදහා ඇස්කමේන්තුගත මුදල වශයෙන් සදහන් වෙන්න $200,000,000 කි ඒ වගේම 2012 නොවැම්බර් 11 දක්වා මෙම චිතුපටයට ලැබුනු මුදල වශයෙන් සදහන් වෙන්නෙ $90,564,714 කි. තවමත් රිදීතිරයේ රග දැක්වෙන මෙම සිනමාපටය එක්සත් රාජධානියේ ජනප්‍රිය චිත්‍රපට අතුරින් 2 වැනි තැනද හිමිකරගෙන සිටිනවා. කලින් කිව්ව වගේ අද කතාව නම් මම කියන්නෙ නෑ. ඒත් පොඩි පොඩි ඉගි ටිකක් දීල යන්නම්. එකක් තමයි මේ චිත්‍රපටයේ ජේම්ස්බොන්ඩ් මැරෙනවා එහෙම කිව්ව ගමන්ම අපොයි කියලා හිතුනා නේද? කතාව මුලින්ම කිව්වා කියලා හිතන්න එපා විනාඩි කිහිපයක් බලනකොට තේරෙයි.මේපාර දුකයි ත්‍රාසයි ගොඩක් ගැබ්වුනු ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් හැටියටයි මම මේක දකින්නෙ.2000 වසරෙන් පසුව ආපු ජේම්ස් බොන්ඩ් එකෙන් මේ චිත්‍රපටිය බලන්න කලින් අපි දිපු ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි මාලාවේ Casino Royale [2006] හා Quantum Of Solace [2008] චිත්‍රපටි නරඔලා ඉන්න.මොකද පොඩි සම්බන්ධකම් තියනවා ඒ චිත්‍රපටි සමගත්.
නැවතත් සුපිරි චිත්‍රපටියකින් හමුවෙමු



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 2GB BRRIP Torrent එක මෙතනින් ගන්න
720P 950MB BRRIP Torrent එක මෙතනින් ගන්න
950MB BRRIP RIP Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2GB BRRIP Torrent එක මෙතනින් ගන්න
720P 950MB BRRIP Torrent එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් සමඟ , චම්පික ලක්රුවන්
විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment