Cowboys and Aliens Sinhala Subtitles


Cowboys and Aliens Sinhala Subtitles
Add to Favorites
Cowboys and Aliens Sinhala Subtitles (118 min 00 sec)
11-27-2011 at 09:33 AM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 192 - Views: 17152



Tags:


Cowboysල මේපාර හැප්පෙන්න යන්නෙ ලේසි පහසු කස්ටියක් එක්කනම් නෙමෙයි ඔන්න,පිටසක්වල ජීවින් (Aliens) එක්ක ... වැඩේ ලේසි වෙන්නෙ නැහැ..
දන්නවද ? අපි විතරක් නෙමෙයි "රත්තරං" වලට ආස..වැඩේ කියන්නෙ දැන් පිටසක්වල ජීවිනුත් මාර ආසයි නේ "රත්තරං" වලට ....
හරි හරි.. මම මේ මොනව කියනවද කියල ඔයාලම බලාගන්න ෆිල්ම් එක බලලම.. "ජේක් ලෝනගන්" කියන්නෙ නමගිය මංකොල්ල කාරයෙක්,එයා කොහොමද පිටසක්වල ජීවින් එක්ක හැප්පෙන්නෙ කියල බලන්න ඕනනම් ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනව...

මේ චිත්‍රපටය තිරගතවුනේ 2011 ජුලි මස 29 වෙනිදා ඉඳල, අධ්‍යක්ශනය කලේ Jon Favreau විසින්, කතාව ලිව්වෙ Roberto Orci සහ Alex Kurtzman දෙන්න.ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Daniel Craig, Harrison Ford සහ Olivia Wilde විසින්..imdb රේටින්ග්ස්
6.4 / 10 ක් ලබාගත් මේ චිත්‍රපටය,Action | Sci-Fi | Thriller යන කාණ්ඩවල චිත්‍රපට බලන ඔයා ආසකරන චිත්‍රපටයක් වෙයි කියල හිතනව..

මම මෙම චිත්‍රපටය පිටපත් තුනකින් දෙන්න හිතුව..ඒ අතර 450MB DVDrip පිටපතක්ද,800MB BRrip පිටපතක්ද වනවා....

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.
Direct Links මෙතනින් ගන්න.
Bluray Rip(BRrip) එකේ Direct Links මෙතනින් ගන්න.[800mb]


ඉතින් එහෙනම් ෆිල්ම් එක බලල ඔයාගෙ අදහස් වලින් අපිව දිරිගන්වන්න කියල ඉල්ලනව..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නුවන් අබේසිංහ (CREATIVEN) විසිනි.
- විශේෂ ස්තුතිය -
දිනේෂ් ගමගේ දෙල්ලව සොයුරාට (DiN3sH) BRrip පිටපතට දැක්වූ සහයෝගයට...

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment