The Haunting In Connecticut [2009] Sinhala Subtitles


The Haunting In Connecticut [2009] Sinhala Subtitles
Add to Favorites
The Haunting In Connecticut [2009] Sinhala Subtitles (92 min 00 sec)
01-25-2013 at 07:42 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 118 - Views: 11539



Tags:






මේ චිත්‍රපටිය මම ඔයාලට අරන් ආවේ මට පෞද්ගලිකව කිහිපදෙනෙක් කළ ඇරයුමක් නිසා. මට කියලා තිබුණා මම හොල්මන් චිත්‍රපටි දෙනවා අඩුයි කියලා. සාමාන්‍යයෙන් මම ඒවාට ඒ තරම් කැමති නෑ තමයි. ඉතින් අකමැති චිත්‍රපටි අතරින් කැමතිම එකක් තෝරගන්න වුණාම තේරෙන්නේ හොඳම එකක්නේ... ඒ නිසා2009 වර්ෂයේදි නිපදවපු හොඳම හොල්මන් චිත්‍රපටියක් අරගෙන අද ආවා.

කතාව ගැන කියනවා නම් මුලින්ම කියන්න ඕනේ මෙ චිත්‍රපටියේ සඳහන් වෙනවා මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කළ එකක් බව. චිත්‍රපටිය අවසානයේ එම සත්‍ය සිදුවීමට අදාල නිවසේ සහ ඒ අවට පින්තූර කිහිපයක් පෙන්වනවා.පවුලේ පිරිසක් රෝගී වූ පවුලේ සාමාජිකයෙක්ව රෝහලකට රැගෙන යාමක් නිසා තමයි ඔවුන් මේ නිවස වෙත පැමිණෙන්නේ. මේ නිවස කලින් හිටපු අය කුලියට දෙන්නේ යම් හේතුවක් නිසා. මේ හේතුව මේ නිවැසියන්ට තේ‍රුම් යන්නේ ටික කලක් ගතවුණාට පස්සේ. නමුත් ඒ වෙනකොට ප්‍රමාද වැඩියි ඔවුන් මේ නිවසේ බන්ධනයට හසු වී හමාරයි. මේ බව ඔවුන් දැනගත් පසු මෙයින් මිදෙන්නට වෑයම් දැරුවත් අවසානයේ එය කෙළවර වෙන්නේ කවුරුන්වත් නොසිතූ විදියටයි. මේ සිදුවීම් හැම දෙයක්ම මේ චිත්‍රපටියේ බෙහෙවින් තාත්වික ලෙස තියෙනවා. ඔයාලාත් නරඹන්න, මේ චිත්‍රපටියේ දෙවෙනි කොටස මේ මාසයේ අවසානයෙදි එනවා. ඒ චිත්‍රපටියෙන් ඉක්මනින් හමුවෙමු




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment