HIT AND RUN [2012] Sinhala Subtitles


HIT AND RUN [2012] Sinhala Subtitles
Add to Favorites
HIT AND RUN [2012] Sinhala Subtitles (100 min 00 sec)
01-26-2013 at 09:55 AM
Uploaded by HEDZ

Rating: 3.66667 after 3 votes

English Movies
Favorites: 95 - Views: 14056



Tags:






ඔන්න මම ආපහු නියමම ෆිල්ම් එකක් අරන් ආවා.මේක අපේ ඇඩ්මින් සහෝදරයා තමයි කරන්න දුන්නේ.අලුත් ෆිල්ම් ටිකක් එවන්න කිව්ව ගමන් මට සෙට් එකක්ම එව්වා.මේ ෆිල්ම් එක හොදයි කියලා හිතලා මම අරගත්තා.දවස් දෙකෙන් තුනෙන් දෙන්නම් කිව්වත් මට සතියක් විතර ගියා මේක හදාගන්න.කොහොම හරි මේ සතිඅන්තේ දෙනවා කියලා හිතාගෙන මම අනිවාර්යෙන් මේ සතිඅන්තේ දාන්න කියලා මේක එව්වා.


ෆිල්ම් එකේ කතාව මෙහෙමයි චාලි බ්‍රොන්සන් නඩුවක සාක්ෂි කාරයෙක්. එසේ මේසේ නඩුවක නෙමෙයි ඒක නිසා ඔහුට විශේෂ
ආරක්ෂාවක් දිලා තියෙන්නේ.එත් මෙයා දවසක් මෙයාගේ පෙම්වතිය එක්ක ගමනක් යන්න හිතනවා.රොඩ් ට්‍රිප් කියන්නේ අන්න එවගේ එකක්.ආරක්ෂාව ගැනවත් හිතන්නේ නැතුව තමයි මෙයා මේ පෙම්වතිය එක්ක මේ ගමන යන්න හදන්නේ.(ගැණු ළමයා එක්ක ගමනක් යන්න තියනවා නම් වෙන මොනාද නේද) මොහු මෙහෙම ගියා කියලා දැනගෙන පොලිසිය මෙයාගේ පස්සේ එන්න ගන්නවා.ඒ විතරක් නම් මදැ මේ ගමනේද අපුරු සිදුවිම ගණනාවක් සිදුවෙනවා.ඒ සේරම දැනගන්න අනිවාර්යෙන් මේ ෆිල්ම් එක ඔයාලට බලන්නම වෙනවා.පොඩි පොඩි දර්ශන ටිකක් නිසා පොඩ්ඩක් වැඩිහිටියන්ට පමණක් පැත්තට බර උනාට ෆිල්ම් එකේ කතාව නම් ලස්සනයි ආ තව දෙයක් ෆිල්ම් එකේ අන්තිමට ඉවර වෙලා නම් දාන්න ගත්ත ගමන් නවත්වන්න එපා.මොකද ෆිල්ම් එකේ නම් යන අතරවාරයේදිද පොඩි පොඩි කැලි ටිකක් යනවා.එහෙනම් ෆිල්ම් එක රසවිදින්න කියලා ඉල්ලමින් මම සමුගන්නවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080p 1.4GB BRRIP එක මෙතනින් ගන්න
720P 750MB BRRIP එක මෙතනින් ගන්න
350MB BRRIP එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080p 1.4GB BRRIP එක මෙතනින් ගන්න
720P 750MB BRRIP එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ යසිත් කාංචන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment