The Collector [2009] Sinhala Subtitles


The Collector [2009] Sinhala Subtitles
Add to Favorites
The Collector [2009] Sinhala Subtitles (90 min 00 sec)
01-26-2013 at 12:05 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 77 - Views: 8014



Tags:






මේ චිත්‍රපටිය ඔබට සිංහල උපසිරසි සමඟ දෙන්න හිතුවේ , 2009 වසරේ තිරගතවුණු මෙම චිත්‍රපටයේ දෙවෙනි කොටසත් මේ වෙනවිට ලොව පුරා තිරගතවෙන නිසයි. ඉතින් දෙවෙනි කොටස බලන්න ඉස්සෙල්ල අනිවාර්යෙන් මේ පළමුවෙනි කොටස ඔබ නැරඹිය යුතුමයි. මොකද පළමු කොටසේ ප්‍රධාන චරිතය නිරුපනය කරපු කෙනාම තමයි දෙවෙනි කොටසෙත් එම චරිතය මෙහෙයවන්නේ. මෙම චිත්‍රපටයට R රේටින් කරලා තියෙන චිත්‍රපටයක්. ඒ කියන්නේ වඩාත් සුදුසු වෙන්නේ වැඩිහිටියන් සඳහායි. චිත්‍රපටයට 6.3/10 ක අගයක් ලැබිල තියෙනවා. සාමාන්‍යයෙන් Horror චිත්‍රපටයකට එවැනි අගයක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. නමුත් කතාවේ තියෙන සාර්ථකත්වය සහ චරිත තුල තියෙන සාර්ථකත්වය ඒ වගේම මෙහි අවසානය දක්වාම කුමක් වේද කියලා හිතා ගන්න බැරි වෙන්න ප්‍රේක්ෂකයාව තියුනු වටපිටාවක රඳවා තමගැනීම නිසාම මෙම චිත්‍රපටය හුඟක් ජනප්‍රිය වුනා. ඒ නිසාම තමයි චිත්‍රපටියේ නිෂ්පාදක කණ්ඩායම දෙවෙනි කොටසකුත් නිර්මාණය සඳහා තීරණය කරන්න ඇත්තේ. එම දෙවෙනි කොටස අඩංගු චිත්‍රපටයටත් මේ වනවිට 6.7/10 ක අගයක් ලැබිලා තියෙනවා.

කතාවගැන වැඩිපුර කියන්න යන්නේ නැහැ, “ආර්කින්” කියන්නෙ නිවාස වල දොර අගුලු අලුත්වැඩියා කරන පුද්ගලයෙක්. ඔහු දැනට අලුත් වැඩියා කරන නිවසේ ජීවත්වන පුද්ගලයින් නිවාඩුවක් සඳහා නිවසින් පිටතට යැමට අදහස් කරනවා. “ආර්කින්ට” වයස අවු.10ක් පමන දියනියක් සිටිනවා. ඔහුගේ බිරිඳට කිසියම් හේතුවක් නිසා එක රැයක් තුල මුදල් සොයා ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. මේ අවශ්‍යතාවය පිරිමසා ගැනීම සඳහා “ආර්කින්” ඔහු වැඩකරපු මා පෙර කියු නිවසේ ඇති කිසියම් වටිනා දෙයක් සොරකම් කිරීමට පෙලබෙනවා. ඔහු මෙම සොරකමට ගිය මොහොතේ ඔහුගේ පැමිණීමට පෙර බිහිසුණු ලෙස එම පවුල මරා දමනවා පුද්ගලයෙක් විසින් , ඒ තමයි "කලෙක්ටර්" නම්වූ මුහුණ වසාගත් මිනිසෙකු විසින්. ආරකින් ගේ එකම වෑයම වෙන්නේ මේ ගෙදර හිටපු කුඩා දියණියව බේරා ගැනීම.

මෙහි දෙවෙනි කොටසෙත් හොඳ පිටපතක් නිකුත් වී තිබෙන නිසා එයද අද දිනය ඇතුලත ඔබට නරඹන්න පුළුවන්. ඊට ඉස්සෙල්ල මේ කොටස අනිවාර්යයන්ම නරඹල ඉන්න කියල මතක් කරනවා. මෙම කොටස බැලුවොත් අනිවාර්යෙන්ම ඔබට දෙවෙනි කොටසත් නරඹන්නම හිතෙයි. මොකද මේ "කලෙක්ටර්" කියන මනුස්සයාගේ අවසානය තියෙන්නේ දෙවෙනි කොටසෙයි. එහෙනම් මෙහි දෙවෙනි කොටස වන The Collection (2012) වන චිත්‍රපටියේ සිංහල උපසිරසි සමඟින් හමුවෙනු. [email protected]

ඩවුන්ලෝඩ් කරනකොට පුළුවන්තරම් 720P හේ ඩිරෙක්ට් ලිනක්ස් භාවිතා කරන්න. මොකද එහි ප්‍රමාණයත් 400MB වගේ වෙන්නේ. නමුත් එය BluRay පිටපතකට සමාන වෙනවා.ඒ වගේම ටොරන්ට් එක ගන්න අය ටොරන්ට් එක වෙනුවෙන් දිලා තියන සබ් එක හා ඩිරෙක්ට් ලින්ක් වෙනුවෙන් ඩිරෙක්ට් ලින්ක් එකට දිලා තියන සබ් එක ගන්න.මොකද කොපි දෙකේ වෙලාවල් වල වෙනසක් තියන නිසා.ගැලපෙන සබ් එකම ගන්න.




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP එක මෙතනින් ගන්න
720P 400MB DIrect Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment