The Collection [2012] Sinhala Subtitles


The Collection [2012] Sinhala Subtitles
Add to Favorites
The Collection [2012] Sinhala Subtitles (82 min 22 sec)
01-26-2013 at 02:02 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 123 - Views: 11629



Tags:






පොරොන්දු වුනා වගේම කලින් ලබාදුන් The Collector (2009) චිත්‍රපටයේ දෙවෙනි කොටසත් සිංහල උපසිරැසි සමගින් රැගෙන ආවා. මුලින්ම කියන්න ඕනේ චිත්‍රපටියේ BluRay පිටපතක් නිකුත්වුනේ ඊයේ රෑ නිසා මේ චිත්‍රපටයට ගැලපෙන කිසිඳු ඉංග්‍රීසි උපසිරසි ෆයිල් එකක් මේ වෙනතුරු අන්තර්ජාලයට නිකුත් වෙලා නැහැ. ඒ නිසා මේ හැම වදනක්ම මම විසින් අකුරු කරපු වදන්. ඒ වගේම මෙම චිත්‍රපටයට සාමාන්‍යයෙන් හොරර් චිත්‍රපටයකට නොලැබෙන 6.7 වැනි උසස් අගයක් ලැබිල තියෙනවා.

මේ කොටසේ කතාව ගැන කියුවොත්, මුල් කොටසේ ප්‍රධාන චරිතය වන "ආර්කින්" ව ගිලන් රථයේදී නැවත "කලෙක්ටර්" විසින් පහර ගන්නවනේ, එතන ඉඳල තමයි මේ කොටස පටන් ගන්නේ. නගරයෙන් ටිකක් ඈතට වෙන්න ජිවත් වීමට දුවෙකු සහ පියෙකු නව නිවසකට ගිය පසු, ඒ දියණිය (එලීනා) පියාට හොරෙන් උත්සවයකට යනවා. මේ උත්සවයට මුල් කොටසේ මුණ ගැහුණු "කලෙක්ටර්" පැමිණෙනවා. උත්සවය තුලදී මිනිසුන් සිය ගණනක් ඉතා කෘර අන්දමින් මිය යනවා. නමුත් මෙයින් එලීනා ජීවිතය බේරා ගත්තත් කලෙක්ටර් විසින් ඇයව පහර ගන්නවා. එලීනා සොයා ගැනීමට ඇයගේ පියා ඇතුළු කණ්ඩායමක් ආරකින්ගේ උදවු ඉල්ලනවා. ආර්කින් උදවු කරයිද , ආරකින් හට කලෙක්ටර් ගෙන් එලීනාව බේරා ගත හැකි වෙයිද ? මුල් කොටස නැරඹු ඇය මේ කොටසත් එහෙනම් නරඹන්න. මුල් කොටස නැරඹු නැති අය, මුල් කොටස නරඹා මේ කොටස බලන්න කියල මතක් කරනවා. [email protected]


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 600MB BRRIP එක මෙතනින් ගන්න
600MB DIrect Link links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 600MB BRRIP එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment