Muay Thai Giant [2008] Sinhala Subtitles


Muay Thai Giant [2008] Sinhala Subtitles
Add to Favorites
Muay Thai Giant [2008] Sinhala Subtitles (2 min 40 sec)
01-28-2013 at 09:56 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 74 - Views: 9688



Tags:






ඔන්න අද මම අපේ යාලුවන්ට ටිකක් හිනා වෙලා බලන්න පුලුවන් ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක හදන්න මට ගොඩක් උදව් වුනේ ඔයාලා හැමෝම දන්න නිමන්ත ශිරෝමාල් සහෝදරයා සහ දනුරත්නායක සහෝදර දෙපලයි, ඒ අයට මම මගේ ස්තූතිය පුද කරන ගමන් ඔන්න කතාව මොන වගේද ස්ටෝරිය කියල කියන්න යනවා.

මේ ස්ටෝරිය දිව යන්නේ තායිලන්තයේ සංචාරයට එන සුද්දෙක් ගැන, ඇත්තම කියනව නම් අපි දන්නෙ නැති රටකට තනියම ගියොත් එහෙම මොන තරන් අසරණ වෙනවද? ඉතින් අන්න ඒ වගේ මේ සුද්දටත් වෙච්ච අකරතැබ්බයක් තමයි මේ කතාවෙන් දිග හැරෙන්නේ. ඇත්තම කියනවා නම් මේ සුද්දව හොරු ටිකක් එකතු වෙලා සුද්ද කරනවා, අඩුම ගානේ පාස්පෝට් එක වත් නැතුව තමයි ඒ සුද්දට ඒ හොරුන්ගෙන් ගැලවිලා එන්න වෙන්නේ. ඔන්න ඒ එන අතර තමයි මේ සුද්දට ඩොක්යා සහ කටේන් ව මුනගැහෙන්නේ. මේ ලමයි දෙන්න එකතු වෙලා මේ සුද්දට ගෙදර යන්න උදව් කරන්න යන්නේ. ඒ අතර මේ ලමයි දෙන්නට තව ගොඩාක් කරදර වලට මුහුණ දෙන්න වෙනවා. මේ ස්ටෝරිය පුරාවට හාස්‍ය තමයි තියෙන්නේ, මේ සුද්දට ගෙදර යන්න ලැබෙයි ද? ඒ අතර තුර තව තව මොන මොන කරදර වලට මුහුනදෙන්න වෙයිද? ඒක ඉතින් ඔයාලට දැනගන්න වෙන්නෙ මේක බැලුවට පස්සෙ තමයි. ඇත්තම කියනව නම් කාලෙකට පස්සෙ බලලා ටිකක් හිනාවෙලා කාලය ගත කරන්න පුලුවන් ෆිල්ම් එකක් මේක , එහෙනම් යාළුවනේ ඉක්මනින්ම තාවත් අලුත් ෆිල්ම් එකක සබ් එකකින් ඔබව හමු වෙනකන් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්!




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.4GB BRRIP TORRENT එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1.4GB BRRIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිමන්ත ශිරෝමාල්, පහන් තාරක, දනුක රත්නායක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment