The Sorcerer's Apprentice [2010] Sinhala Subtitles


The Sorcerer's Apprentice [2010] Sinhala Subtitles
Add to Favorites
The Sorcerer's Apprentice [2010] Sinhala Subtitles (109 min 00 sec)
01-28-2013 at 01:45 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 72 - Views: 9505



Tags:






මේ Film ෆිල්ම් එක ටිකක් පරණ එකක්, ඒත් කොච්චර පරණ උනත් සමහර අය බලල නැතුව ඇති කියල හිතලා තමයි මේක මම zoom එකට දෙන්න හිතුවේ.විශේෂයෙන්ම ස්තූති කරන්න ඕන Udara|රොකියා සහෝදරයට මොකද මාත් මුලින්ම මේ Film එක ගැන දැනගත්තේ ඔහුගේ ලිපියකින්. කතාව ගැන කියනවනම්, Nicolas Cage කියන්නෙ , එහෙම නැත්තන් කතාවෙ හැටියට Balthazar Blake කියන්නෙ ඉන්ද්‍රජාලිකයෙක්. අතීතයේ Balthazar සහ Maxim Horvath අතර ඇතිවෙන ඉන්ද්‍රජාලිකය සටනක් නිසා Balthazar සහ Maxim Horvath බෝතලයක් තුළ අවුරුදු 10 කට සිර වෙනවා. ඔය අවුරුදු 10 නිමවෙලා Balthazar නිදහස් වූ පසුව තමයි, Dave ව මුණ ගැසී සටනට සැරසෙන්නෙ.ඇත්තටම Dave කියන්නෙ භෞතික විද්‍යාව ගැන හොඳ දැනීමක් තියන පාසල් වයසේ පසුවන තරුණයෙක්. මුලින් මේ වැඩේට ඔහු අකමැති වුණත් එක් සිදුවීමක් නිසා ඔහු මෙයට ඉතා ආශාවෙන් සහයෝගය ලබා දෙනවා. Balthazar ගෙන් Dave හට ඉන්ද්‍රජාලික මුද්දක් ලැබෙනවා. ඒ වගේම ඔහු Dave ට මැජික් උගන්නනවා.

කතාව ඉතා රසවත්. වැඩිය කිව්වොත් අගේ නැති වෙන නිසා ඉතුරු ටික අරන් බලන්න කියලා කියනවා.මේක හැමෝටම බලන්න පුලුවන් වෙන චිත්‍රපටියක් කියලත් මතක් කරන්න ඕන.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චමීර එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment