Apocalypto Sinhala Subtitles


Apocalypto Sinhala Subtitles
Add to Favorites
Apocalypto Sinhala Subtitles (139 min 00 sec)
11-30-2011 at 10:16 AM
Uploaded by HEDZ

Rating: 5 after 5 votes

Various Movies
Favorites: 124 - Views: 9400



Tags:



2006 වසරේදි තිරගත විම ආරම්භ කරන ලද Apocalypto චිත්‍රපටය සිහල උපසිරැසි සහිතව ඔන්න ලබා දෙන්න හිතුවා.හැමදාම අලුත් චිත්‍රපටවලට උපසිරැසි දෙන නිසා වෙනසකටත් එක්ක කට්ටිය අපේ ඉල්ලිම් ත්‍රේඩ් එකෙත් මේ චිත්‍රපටය උපසිරැසි ඉල්ලා තිබුන නිසා ඒ චිත්‍රපටයට උපසිරැසි දෙන්න හිතුවා.මේ ප්‍රතිචාර මත ඉස්සරහාටත් හොද චිත්‍රපටවල සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා.කතාව ගැන කිව්වොත් ඇත අතීතයේ එක් බළවත් ශිෂ්ටාචාරයක් තිබුණා ජිවත් වුනා.නමුත් වෙනත් ගොත්‍රික ශිෂ්ටාචාරයක් විසින් ඔවුන්ගේ භුමිය විනාශ කරන්න පෙර යටත් නොවු ඒ බලවත් වූ ශිෂ්ටාචාරයක් මිනිසුන්ගේ කතාවක් තමයි ‍මේ චිත්‍රපටය තුල දිව යන්නේ.මේය IMDB දර්ශකයේ 7.8 රෙටින් ප්‍රමාණයක් ලබාගෙන තියනවා.තවත් දෙයක් මතක් කරන්න ඕන.මේ චිත්‍රපටය ටිකක් පරණ නිසා ටොරන්ට් වල සීඩිස් නම් අඩුයි ඒ නිසා ඩිරෙක්ට් ලින්ක් කොපි එකක් දෙන්න හිතුවා.මේක 400MB උනාට
කොපිය නැරඹිය හැකි ගුණාත්මක මට්ටමෙන් තියනවා.මේ කොපි එක ලබා ත්‍රේඩ් එකක දාලා තිබුනු creativenටත් ස්තුති කරමින් මේ චිත්‍රපටය රසවිදලා අදහසක් දක්වලා යන්න කියලත් ඉල්ලනවා.




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

ටොරන්ට් ෆයිල් එක මෙතනින් ගන්න
400mb Direct Links:
Part 1
Part 2

Password : mediafire4u.com


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment