THEM [2006] Sinhala Subtitles


THEM [2006] Sinhala Subtitles
Add to Favorites
THEM [2006] Sinhala Subtitles (77 min 20 sec)
01-29-2013 at 01:58 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 85 - Views: 10294



Tags:






මුලින්ම කියන්න ඔන මෙක තමා මම මුලින්ම sub එකක් දන්න යන වතාව ඉතින් මම ටිකක් ලෙසි ෆිල්ම් එකක් හොයා ගත්තා.
මෙ film එකට IMDB එකේ දහයෙන් 6.5 ම ලබාගෙන තියනවා. මෙම චිත්‍රපටිය Horror | Thriller ගනයට වැටෙන චිත්‍රපටයක්.මෙකෙ සිද්දිය ඇත්තටම ගත්තොත් ඉතින් කියන්න තියෙන්නෙ හරි ලස්සනට යුග දිවිය ගතකරන ගුරුවරියකටයි ලෙඛකයෙකුට හා අවු: 16 අඩු පොඩි එවුන් ටිකක් වින කටින කට්ටියක් ගැන තමයි.රැට කැලැවකට වෙලා ඉන්න මෙ අය අහල පහල ඉන්න අය එක්ක හොල්මන් සෙල්ලම් කරනවා නිකන් නෙවෙයි ජිවිතයත් මරනයත් අරත සෙල්ලමක්.මෙහෙම දෙවල් තාම නම් අපේ රටේ නැ. අනාගතයෙදිත් නැතිවෙවා කියලා කියනවා හැබැයි මේ වගේ දෙවල් උනොත් වත් කියලා පොඩි අත්දැකිමක් ගන්න මෙක බලන්න.කතාව හිතට ඇල්ලුවොත් ඒ ගැන යමක් කියලා යන්න අමතක කරන්න එපා.දෙවැනි උපසිරැසියට ඒක බොහෝම වැදගත් වේවි.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB BRRIP TORRENT එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB BRRIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තුසිත තියුශාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment