KRRISH [2006] Sinhala Subtitles


KRRISH [2006] Sinhala Subtitles
Add to Favorites
KRRISH [2006] Sinhala Subtitles (120 min 05 sec)
01-29-2013 at 08:22 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

Hindi Movies
Favorites: 128 - Views: 11656



Tags:






ඔන්න ඉතින් සතියකට විතර පස්සෙ මම මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මම අද ආවෙ Mujhse Shaadi Karogi [2004] , Dhamaal [2007] වගේම තවත් ලස්සන Hindi filmඑකක් වන Krrish 2006 filmඑක අරගෙන. ඒත් මේක ගොඩක් අය බලලා තියෙන filmඑකක්. ඒවගේම මේ filmඑක බලලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාරයෙන් බලන්න ඕනෙ filmඑකක්. මේ filmඑක koi mil gaya filmඑකේ දෙවනි කොටසයි. මේකෙ තුන්වෙනි කොටස වන Krrish 3 filmඑක මේ අවුරුද්දෙ releaseවෙනවා කියලත් මට ආරංචියි. ඒක නිසාම තමයි මම අද මේ filmඑක අරන් ආවෙ.

Action | Adventure | Romance ගණයට අයත් වන මේ filmඑක IMDb Ratings: 6.1/10 ක අගයක් අරන් තියෙනවා filmඑකේ ප්‍රධාන චරිත වන්නේ Hrithik Roshan සහ Priyanka Chopra යි. මේ filmඑක මිනිත්තු 185ක් පුරා දිවෙනවා. මම නම් හිතන්නෙ නෑ කතාව කෙටියෙන් කියන්න ඕනෙ කියලා. මොකද මේ කතාව බලලා නැති කෙනෙක් නෑ. Krrish කතා මාලාවේ පලමු කොටස වන koi mil gaya filmඑකටත් සබ් දාන්න මගෙ හිතේ පොඩි අදහසකුත් තියෙනවා. ඒත් මම සබ් දාන්නෙ ඔයාලගෙ තීරණය මතයි ඒක නිසා අනිවාරයෙන් comments දාන්න


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.1GB BRRIP TORRENT එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1.1GB BRRIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ M.D.W. එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment