Silent Hill [2006] Sinhala Subtitles


Silent Hill [2006] Sinhala Subtitles
Add to Favorites
Silent Hill [2006] Sinhala Subtitles (125 min 00 sec)
01-30-2013 at 10:37 AM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 100 - Views: 6886



Tags:






මෙන්න මම ඔයාලට තවත් චිත්‍රපටිමාලාවක් අරන් ආවා. චිත්‍රපටිමාලාවක් කිව්වට දැනට මේකේ චිත්‍රපටි දෙකයි තියෙන්නේ. ඒ චිත්‍රපටි දෙක හොඳම චිත්‍රපටි දෙකක්. ඔයාලා මේ චිත්‍රපටිය ගැන අහලා ඇති. මායාකාරියන් සහ මන්තර ගුරුකම් ගැන තියෙන කතා අපි ඕනතරම් බලලා තියෙනවනේ... මේක ඒවාට වඩා වෙනස්,කතාව ගැන කියනවා නම් එක් ගැහැණු ළමයෙක් ඉන්නවා, එයාගේ මනසින් එයා යනවා එක් නගරයකට. ඒ නගරයෙන් එයාව කැඳවනවා යම් කටයුත්තකට. ඒ දේට මේ ළමයා ඇඳීයනකොට මේ ළමයාගේ අම්මාත් ඒ නගරයට යනවා. ඒත් නගරයට ගිය ගමන් මේ ළමයා අතුරුදන් වෙනවා. ඊට පස්සේ මේ ළමයාගේ අම්මායි එයාගේ යාලුවෙකුයි එකතුවෙලා ළමයා හොයාගෙන යන ගමනක් තමයි කතාවේ තියෙන්නේ,මේ චිත්‍රපටියට අපි කවුරුත් දන්න Sean Bean හා Radha Mitchell රංගනයෙන් දායකත්වය දක්වනවා.මේ චිත්‍රපටියේ අවසානය නොහිතු ආකාරයට සිදුවෙනවා කිව්වොත් නිවැරිදියි. අනිවාර්යෙන් මේ චිත්‍රපටිය අරන් බලන්න කියලා ඔබෙන් ඉල්ලනවා.මේකේ දෙවෙනි චිත්‍රපටියත් ඇවිත් තියෙන්නේ ඒ චිත්‍රපටිය නරඔන්න කලින් මේක අනිවාර්යෙන් බලන්න.මේකේ BRRIP හා DVD RIP පිටපත් දෙකටම උපසිරැසි දිලා තියෙන්නේ ඔබ ගාව තියන කොපි එකට අයිති සබ් එක ගන්න.මොකද BRRIP හා DVD RIP දෙකේ වෙලාව වෙනස් නිසා අදාල ගැලපෙනම සබ් එක ගන්න.එහෙනම් දෙවැනි චිත්‍රපටියෙන් ඉක්මනින් හමුවෙමු


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.6GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 800MB BRRIP TORRENT මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 800MB BRRIP TORRENT මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment