Silent Hill: Revelation 3D [2012] Sinhala Subtitles


Silent Hill: Revelation 3D [2012] Sinhala Subtitles
Add to Favorites
Silent Hill: Revelation 3D [2012] Sinhala Subtitles (94 min 00 sec)
01-30-2013 at 07:23 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 106 - Views: 11134



Tags:






මෙන්න මම කිව්වා වගේම Silent Hill චිත්‍රපටියේ දෙවන කොටසත් අරගෙන ආවා. මේක මීට මාස තුනකට කලිනුයි තිරගත වුණේ. මේ චිත්‍රපටිය දැනට IMDB Ratings 5.5ක් අරගෙන තියෙනවා. තව දුරටත් වැඩි විස්තර කියන්න ඕනේ නෑ මේ කතාව බලන්න නම් අනිවාර්යෙන් පළමු කතාව බලන්නම වෙනවා. නැත්නම් තේරුම් ගන්න අමාරුයි. මොකද පළවෙනි කතාව ඉවර වෙන්නේ ලොකු කුතුහලයක් ඉතිරි කරලා... මේ කතාව පටන් ගන්නේ පළවෙනි කතාවේ ඉතිරි කොටස වශයෙනුයි.

පළවෙනි කතාවෙදි මම කිව්වා එක් ගැහැණු ළමයෙක් සහ ඇගේ අම්මා සයිලන්ට් හිල් නම් බිහිසුණු නගරයකට ගිහින් එයාට සිදුවෙන කරදරය ගැන. පළවෙනි කතාවේ අන්තිමට ඒ දෙන්නා ආයෙත් ගෙදර එන්න පිටත් වුණාට ගෙදර එන්න ලැබෙන්නේ නෑ. එහෙනම් ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද? මේ ළමයා ආයෙත් සයිලන්ට් හිල්වලට යයිද? නැත්නම් සයිලන්ට් හිල්වලින් ඇවිත් මෙයාව අරගෙන යයිද? එහේදි මේ වතාවේ එයාට මොන කරදරයක් වෙයිද කියලා බලන්න මේ චිත්‍රපටියත් ඔයාලා අරගෙන බලන්න. හැබැයි මේ චිත්‍රපටිය බලලා අවසානයෙදි මට ඔයාලගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. මේ චිත්‍රපටියේ අන්තිම මොහොතෙදි ඇත්තටම මොකක්ද ඒ වුණේ? පුළුවන් නම් චිත්‍රපටිය බලලා ඉවර වෙලා කමෙන්ටුවක් දාලා යන්න ඒ ගැනත්...


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB BRRIP RIP TORRENT එක මෙතනින් ගන්න
700MB BRRIP Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB BRRIP RIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment