The Perks of Being A Wallflower [2012] Sinhala Subtitles


The Perks of Being A Wallflower [2012] Sinhala Subtitles
Add to Favorites
The Perks of Being A Wallflower [2012] Sinhala Subtitles (102 min 00 sec)
01-31-2013 at 08:45 AM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 156 - Views: 25210



Tags:






8.2 ක ප්‍රේක්ෂක මනාපයක් සතු ලොව හොඳම චිත්‍රපටි ලයිස්තුවේ 210 වෙනි ස්ථානයට පත් වී තිබෙන, පසුගිය People’s Choice සම්මාන උළෙල තුල Favorite Dramatic Movie, Favorite Dramatic Movie Actress සම්මාන සහ තවමත් සම්මාන උළෙල රැසකදී සම්මාන ලබාගත්, ලොව පුරා තවමත් වාර්තාගත අයුරින් ප්‍රදර්ශනය වන මේ චිත්‍රපටය තුල ඔබ කලින් නරබා තියෙන තිබෙන චිත්‍රපටි වලට වඩා හුඟක් වෙනස් කතාවක් අඩංගු වෙන්නේ. ඒ වගේම ඔබට මිනිත්තු 102 ක කාලයක් මේ චිත්‍රපටය බැලීමට ඔබ ගත කරාද කියලවත් නොසිතේවි. ඒ තරම්ම කලාත්මක සහ ලස්සන කතාවක් තමයි මේ චිත්‍රපටය තුල අඩංගු වෙන්නේ. ඒ වගේම මෙම චිත්‍රපටයට ලැබිල තියෙන සම්මාන සහ තවත් විස්තර ඔබට චිත්‍රපටයේ මෙම නිල වෙබ් අඩවිය තුලින් බලාගන්න පුළුවන්. හැමදාම වගේම ලිපියත් ටිකක් විස්තරාත්මකව ලියන්න හිතුවා.

ඇත්තටම මේ චිත්‍රපටයට මුලික වෙලා තියෙන්නේ 1999 දී මේ චිත්‍රපටියේ නමින්ම එළිදැක්වුණු පොතක්. විශේෂත්වය වෙන්නේ එම පොතේ ලේඛකයා වන Stephen Chbosky විසින්ම තමයි අවුරුදු 13 කට පසු එම පොත චිත්‍රපටියක් බවට අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. ඒ නිසා මේ චිත්‍රපටියත් 1999 වසර වල සමාජ වටපිටාවට අනුකුලවයි නිර්මාණය කරලා තියෙන්නේ. කතාම හරිම සරලයි ඒ වගේම අපේ පාසල් කාලයත් අනිවාර්යෙන් ඔබට මේ චිත්‍රපටය නැරඹන විට මතක් වෙයි. චාර්ලි නම් වූ තරුණයා සහ ඔහුට අලුතෙන් පාසලේදී හමුවෙන යහළුවන් පිරිස වටා තමයි මේ කතාව ගලා යන්නේ.

මෙහි චරිත වලින් දායක වෙන්නේ අපිට හුඟක් හුරු පුරුදු මුහුණු ටිකක්. ඒ අතරින් Harry Potter චිත්‍රපටි මාලාව තුලින් අපේ සත් දිනා ගත Emma Watson විශේෂයි. ඇයට මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සම්මාන රැසක් ලැබී තිබෙනවා. අනිත් කෙනා තමයි Percy Jackson & the Olympians සහ The Three Musketeers චිත්‍රපටි තුන් අප හමුවට ආ Logan Lerman සහ The Vampire Diaries කතා මාලාව තුල එලීනා ගේ චරිතයට පණ දෙන Nina Dobrev. මේ හැම කෙනෙක්ම තම චරිත වලට උපරිමය ඉටු කරලා තියෙනවා කියල චිත්‍රපටය නරඹන විට ඔබට තේරේවි. ඇත්තම චිත්‍රපටයට තියෙන දැඩි කැමැත්ත සහ ආසාව නිසාම තමයි මෙච්චර ලයින් සංඛ්‍යාවක් තියෙන මෙම චිත්‍රපටයට මෙච්චර කාර්යබහුල අවස්ථාවකත් උපසිරසි ගන්වන්න තීරණය කෙරුවේ. ඒ නිසා අනිවාර්යෙන් චිත්‍රපටය බලල ඔයාල කමෙන්ට් එකක් නම් අනිවාර්යෙන් අකුරු කරලා යන්න කියල ඉල්ලනවා.


ලිපය මේ චිත්‍රපයේ ප්‍රධාන චරිතය වන චාලි ගේ දෙබසකින්ම නිමා කරන්නම්. " So, this is my life. And I want you to know that I am both happy and sad and I'm still trying to figure out how could that be.
"

සැ.යූ - BRRIP හා HDRIP වලට ගැලපෙන උපසිරැසි වර්ග දෙකම අප ලබා දි ඇති අතර ඔබ ලග ඇති කොපියට අවශ්‍ය උපසිරැසි
ගොනුව ඩවුන්ලොඩ් කරගන්න.


[email protected]



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.7GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 800MB BRRIP TORRENT එක මෙතනින් ගන්න
350MB HD RIP TORRENT එක මෙතනින් ගන්න
720P 800MB BRRIP Direct Links එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.7GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 800MB BRRIP TORRENT එක මෙතනින් ගන්න
700MB BRRIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment