Season of the Witch [2011] Sinhala Subtitles


Season of the Witch [2011] Sinhala Subtitles
Add to Favorites
Season of the Witch [2011] Sinhala Subtitles (95 min 23 sec)
02-01-2013 at 07:39 AM
Uploaded by HEDZ

Rating: 4.33333 after 3 votes

English Movies
Favorites: 87 - Views: 9529



Tags:







මේක මගේ පලවෙනි උපසිරස ගැන්වීම. අනිත් අයත් සබ් දාන හන්ද මමත් හිතුව zoom එකත් එක්ක එකතු වෙලා සබ් දෙන්ඩ ඕන කියල. ඉතින් මම පළවෙනියටම තොර ගත්තේ මම බලපු ලස්සන ෆිල්ම් එකක් තමා. පළවෙනියටම සබ් දාපු හන්ද වැරදුනු තැන් තියනවද දැන් නෑ ඉතින්. මම හිතනවා එහෙම නැතුව ඇති කියලා ..හැබැයි මේක මම විශේෂ කෙනෙක් වෙනුවෙන් තමා පලවෙනි පාර දෙන්නේ...ඒ මට මේ සයිට් එක ගැන කියපු මගේ හොදම යාළුවා ISURU CHATHURANGAට..

මේකේ කතාව ගෙතිලා තියෙන්නේ මායාකරියන්ගේ කේස් එකක් වටේට තමා...රණකමියෝ දෙන්නෙකුත් තමන්ගේ ගම රට බලා එනවිට ඔවුන් ගේ රටේ

මහා දරුණු රෝග වසංගතකයක් පැතිරිලා ගිහින් තියනවා.මිනිසුන් විශ්වාස කරනවා මේ රෝගය නපුරුමයාකාරියක් විසින් මිනිස්සුන්ට ඇති කරපු දෙයක් කියලා.අර මම කිව්ව රණකාමියෝ දෙන්නා එන්නේ අන්න ඒ අවස්ථාවේදි තමයි ඔවුන්ට නියම කරනවා මන්තරකාරිව රැගෙන එන්න කියලා.මන්තර කාරිව අල්ලගන්න ඔවුන්ට හැකිවෙයිද? අවසානය කුමක් වෙයිද? ඉතුරු ටික ඔයාම අරන් බලන්න කියලා ආරාධනා කරනවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 500MB BRRIP TORRENT එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 500MB BRRIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සචින් ශාරික විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment