A Nightmare On Elm Street [2010] Sinhala Subtitles


A Nightmare On Elm Street [2010] Sinhala Subtitles
Add to Favorites
A Nightmare On Elm Street [2010] Sinhala Subtitles (95 min 00 sec)
02-02-2013 at 07:27 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 83 - Views: 7540



Tags:







මෙක මගෙ දෙවන නිර්මාණය කෙලින්ම කියනවා නම් මෙක ළම්යිගේ හින පිළිබද ප්‍රශ්ණයක්' ඉතිං ළමයිගේ හින කවුද ගනන් ගන්නේ නේ නේද?
හැබැයි එහෙම කියන්නෙ නැ ඔයා මේ ෆිල්ම් එක බැලුවා නම්.වයස අවුරුදු 17 19 ට කිට්ටු වයසේ පසුවන ලමුන් කන්ඩායමක් එක් Elm Street එකේ ජීවත් වෙනවා. මොවුන් කිසිම කෙනෙක් නිදා ගැනීමට පුදුමාකාර බියක් දක්වනවා.ඒ අන්කිසිවක් නිසා නොව නින්දේදි පැමිණෙන කෙනෙක් විසින් සිහිනයේදි මොවුන්ව මරන නිසා.නිකමට හරි මේ සිහිනය දුටුවොත් කවදාවත් ඔවුන්ට පණපිටින් නම් නැගිටින්න වෙන්නේ නැහැ.කතාව මම කියනවාට වඩා අරන් බැලුවොත් හොදයි කියලා හිතෙනවා.මේ චිත්‍රපටිය 1984 දී තිරගතවුනු A Nightmare on Elm Street චිත්‍රපටියේ නැවත ප්‍රති නිර්මාණයක් ලෙස තමයි 2010 වසරේදි තිරගත උනේ.තවද මේ චිත්‍රපටිය.මේ චිත්‍රපටියHorror | Mystery | Thriller යටතට වැටෙන අතර IMDB හි 5.1 ලබාගෙන තියනවා මේක තිරගත උනාට පසුව ආදායම $32,902,299 (USA) හිමිකරගෙන තියෙනවා.එක නිසා කොයි තරම් හොද චිත්‍රපටියක්ද කියලා කියන්න උවමනා නැහැනේ.එහෙනම් අරගෙනම බලන්නකෝ.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තුසිත තියුශාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment