Planet of the Apes (2001) Sinhala Subtitles


Planet of the Apes (2001) Sinhala Subtitles
Add to Favorites
Planet of the Apes (2001) Sinhala Subtitles (119 min 00 sec)
12-03-2011 at 11:34 AM
Uploaded by HEDZ

Rating: 4.93333 after 15 votes

English Movies
Favorites: 108 - Views: 7153



Tags:



මං මේකට සබ් දාන්න ගත්තේ මොකද දන්නවද...මේකේ දෙවනි කොටසත් ඔන්න තිරගත වෙනවා. ඒකටත් අපේ සහෝ කෙනෙක් සබ් දාලා තියෙන්නේ.
මේ තියෙන්නේ ඒ ෆිල්ම් එක..
මම ඒක එන්න කලින් මේකට සබ් දැම්මා. ඒත් කරුමෙක මහත කියන්නේ මේක මං දෙන්න හිටපු සයිට් එකෙන් පොස්ට් කරන්න බැහැ කිවුවා. මොකද මං මේක මගේ බ්ලොග් එකේ පෝස්ට් කරපු නිසා. කමක් නැහැ අපි ඒවට සැලෙන් නැහැ..

කථාව ගැන කියනවනම් ඉතිං ......
මොනා කියන්නද සිංහල සබ් දැම්මේ ඒකටනේ. කට්ටිය බාගෙන බලලම කථාව ගැන දැනගන්නකෝ. ඔන්න මං නම් කථාව ගැන මුකුත්ම කියන් නෑ.කථාව වානරයෝ ගැන කියලවත් මං කියන්නේ නෑ හොදේ.කට්ටිය බාගෙනම බලන්න. ආයේ කියන්න දෙයක් නැ එල බයිස්කෝප් එක.සබ් එකේ වැරදි ඇති ඒවට ඉතිං දන්නවානේ..සමාව දෙන්න හොදේ...එහෙනම් අපි ගියා බාගෙන බලලා හොද නරක කමෙන්ට් පාරකින් කියලා යන්න. අහිංසක හිත්නේ. අතිං පයින් යන එකක් දැයි බාන්න දාලා මොනා හරි කොටලා යන එක. සෝ හෙල්ප් එකක් දෙන්න එහෙනම්. අපි ගියා හැමෝටම බුදුසරණයි !!!!

අහිංසක හිත්නේ...........


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්-[ධනා/ammawp] විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment