Compliance [2012] Sinhala Subtitles


Compliance [2012] Sinhala Subtitles
Add to Favorites
Compliance [2012] Sinhala Subtitles (90 min 00 sec)
02-04-2013 at 10:00 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 94 - Views: 10102



Tags:






සැහෙන කාලෙක්ට කලින් බාරගත්ත චිත්‍රපටියක්.මට ඇත්තටම මේක කරලා දෙන්න ගොඩක් කල් ගියා.එත් කොහොම හරි මේක ඉවර කරලා දෙන්න පුලුවන් උනා.කතාව ගැන කිව්වොත් ලිංගික අපයෝජනය කියන වචනේ නැත්නම් දුෂනය කරනවා කියන වචනේ එවගේ නිවුස් නිතර නිතර අපිට පත්තර වලින් දැනගන්න ලැබෙනවා.ඇත්තටම මේ සිද්ද වෙන්නේ ලංකාවේ විතරද? නැහැ මුළු ලෝකය පුරාම මේවැනි සිදුවිම් සිදුවෙනවා.යම් යම් මිනිසුන්ගේ මානසික මට්ටම මත විවිධ විකෘති අශාවන් හට ගන්න පටන් ගන්නවා.එවා අවසාන වෙන්නේ අහිංසක ජිවිතයක් විනාස විමෙන් නැත්නම් ජිවිත කිහිපයක් විනාස විමෙන් වෙන්න පුලුවන්.මේ කතාව ගැන කියනවා නම් අන්න ඒ වගේ දෙයක් ගැන තමයි තියෙන්නේ.බෙකි කියන්නේ අවන් හලක සේවය කරන සේවිකාවක්.නමුත් ඇයගේ ජිවිතයට එක අදුරු දිනයක් උදා වෙනවා.මේ චිත්‍රපටිය බැලුවොත් ඔබට වැටහේවි ඇත්තටම මේකේ වැඩ කරන මැනේජර්ට පොඩි හරි මොලයක් තිබ්බා නම් වෙන්න ගිය දේවල් නවත්ත ගන්න තිබ්බා කියලා.නොදැනුවත්වම බෙකි නම් තරුණිය ලිංගික අපයෝජනයට ලක්වෙනවා.මම කතාව තව දුරටත් කියන්න යන්නේ නැහැ.ඔබ බලන්න වටින නිර්මාණයක් ලෙස කියන්න පුලුවන්.

තව මේ චිත්‍රපටිය ගැන දෙයක් සදහන් කරන්න ඕන.මේ චිත්‍රපටියේ රුපරාමු හැසිරවිම..පසුබිම් වාදන අනෙක් චිත්‍රපටිවලට වඩා වෙනස්.සමහර විට පෙන්වන කැමරා කෝන වලින් ලොකු දෙයක් කියන්න උත්සහා කරලා තියනවා.ඒ වගේම පසුබිම් වාදන වලිනුත්. මිනිසුන්ගේ ගති ගුණ වෙනස් වෙන එවාත් ඔවුන්ගේ කතා බහා කරන විදියෙන් අපට වටහා ගැනිමට සිදුවෙන ආකාරයට තමයි චිත්‍රපටිය නිපදවලා තියෙන්නේ.මේ චිත්‍රපටිය +18 චිත්‍රපටියක් ලෙන මම නිර්දේෂ කරනවා.කිසිදු ලිංගික දර්ශනයක් මෙම චිත්‍රපටියේ නැහැ.නිරුවත් දර්ශන නම් බහුලව තියනවා.නමුත් ඒ කිසිම දර්ශනයක් පහත් ලිංගික ආශාවන් ඇති වෙන ලෙස නිර්මාණය නොකිරිමට අධ්‍යක්ෂක වරයා වගබලාගෙන තියනවා කිව්වොත් නිවැරිදියි.IMDB හි 6.5ක අගයක් ගැනිමට පවා චිත්‍රපටිය සමත්වෙලා තියනවා.මේ චිත්‍රපටියේ ලයින් 1500කට සමාන සංඛ්‍යාවක් තිබ්බ නිසා පොඩිඩක් කල් ගත උනා.තවත් අලුත්ම චිත්‍රපටියක් මම දාගෙන යනවා.එක අද හෝ හෙට අනිවාර්යෙන්ම දෙන්නම්.එහෙනම් ගිහින් එන්නම් සුභ දවසක් වේවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.4GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 600MB BRRIP TORRENT මෙතනින් ගන්න
600MB DIRECT LINKS මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 600MB BRRIP TORRENT මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment