Rab Ne Bana Di Jodi [2008] Sinhala Subtitles


Rab Ne Bana Di Jodi [2008] Sinhala Subtitles
Add to Favorites
Rab Ne Bana Di Jodi [2008] Sinhala Subtitles (167 min 00 sec)
02-05-2013 at 08:59 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 84 - Views: 7915



Tags:







මුලින්ම කියන්නඕනෙ මේ මගේ පළමු උපසිරැසි ගැන්වීම කියලා. ඉස්සෙල්ලාම තෝරගත්තෙ ලස්සනම ලස්සන ආදර කතාවක්. 2008 වර්ෂයේ තිරගතවුනු මෙය යාෂ් චොප්රාගෙ පුත් ආදිත්‍ය චොප්රාගෙ නිපැයුමකි. මෙහි කතාව ගැන කිව්වොත් අනිත් ෆිල්ම්වලට වැඩිය වෙනස් විදිහටයි කතාව දිගහැරෙන්නෙ. තරුණ යුවලක් කසාද බැඳල ස්වාමිපුරුෂයාගෙ ගෙදර එනවා..මොවුන් මුණගැහිල තියෙන්නෙ මීට එක් දවසකට කලින්..ඉතින් දෙන්න අතරෙ ආදරයක් නෑ..මොවුන් අතර ආදරය ඇති වෙන එක තමයි කතාවෙ තේමාව....ඇත්තටම මෙහි ෂාරුක් ඛාන්ගේ රංගනය නිසා ඇසට කදුලක් නැගෙන අවස්ථා මෙන්ම බඩ පැලෙනකම් හිනා යන අවස්ථාත් තියෙනවා..කොහොම උනත් ඔයාලට හොද රසවින්දනයක් ලබාගන්න පුලුවන්. මෙය මගේ පළමුවෙනි උපසිරැසි ගැන්වීම නිසා පොඩි කමෙන්ට් එකකුත් දාලා යන්න.





සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
850MB BRRIP TORRENT එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


850MB BRRIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලක්ෂාන් ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment