Tangled [2010] Sinhala Subtitles


Tangled [2010] Sinhala Subtitles
Add to Favorites
Tangled [2010] Sinhala Subtitles (100 min 06 sec)
02-06-2013 at 08:26 PM
Uploaded by HEDZ

Rating: 4.8 after 5 votes

English Movies
Favorites: 198 - Views: 21142



Tags:







මේක මගේ පළවන උපසිරැසි ගැන්වීම. මුලින්ම උපසිරැසි ගැන්වීම සඳහා මේ චිත්‍රපටය තෝර ගත්තේ,මේක මන් බලපු සුපිරිම​ චිත්‍රපටියක් නිසයි.IMDb ranking 7.8/10 ක්ම අරන් තියෙන නිසා ඒ ගැන තවත් සැක හිතන්න දෙයක් නෑ.ඇත්තටම කියනවනම්, මේක සුරංගනා කථාවක්.ඔස්කාර් සම්මාන 22ක් සඳහා නිර්දේශ වුණා. 2010 නොවැම්බර් 24 දින තමා මේක තිර ගත වීම ආරම්භ වුණේ. මිනිත්තු 100ක කාලයක් පුරා දිවෙන චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන රපන්සල් නම් කුමාරිකාවට හඬ​ පොවන්නේ ප්‍රසිද්ධ Mandy Moore නිළියයි.

කථාව ගැන කියනවනම්, රටේ රජතුමාටයි, රැජිණටයි ලැබෙන දියණිය තමයි රපන්සල්. ඇයගේ කොණ්ඩයට විශේෂ බලයක් තිබුණා. මේක දන්න මායාකාරියක් දවසක් රෑක කුමරියව හොරකම් කරගෙන ගිහින් රහස් කුළුනක හිර කළා.කුමරියගේ කොණ්ඩයට තිබුණු බලයෙන් මේ මායාකාරි හැමදාමත් තරුණ වෙලා හිටියා.මෙයා මේ කුළුනේ අවුරුදු 18ක්ම වැඩුණා. එක දවසක් මාළිගාවෙ තිබුණු, කුමරියගේ ඔටුන්න හොරකම් කරපු හොරුන්ගෙන් එකෙක් අහම්බෙන් වගේ මේ කුළුනට ඇවිත් හැන්ගුනා.ඉතුරු කථාව ඉතින් ඔයාලම බලන්නකො....


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 500MB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 500MB BRRIP DIRECT LINKS මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 500MB BRRIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ I. නයන පද්ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment