The Impossible [2012] Sinhala Subtitles


The Impossible [2012] Sinhala Subtitles
Add to Favorites
The Impossible [2012] Sinhala Subtitles (114 min 00 sec)
02-08-2013 at 10:30 PM
Uploaded by HEDZ

Rating: 5 after 5 votes

English Movies
Favorites: 140 - Views: 25570



Tags:







2004 දෙසැම්බර් 26 ගැන ඔබට නැවතත් අමුතුවෙන් මතක් කරන්න උවමනා නැ කියලා හිතනවා ඉන්දුනිසියාවේ සුමාත්‍රා දිවයිනේ ඇතිවු ප්‍රභල භුකම්පනය හේතුවෙන් ශ්‍රිලංකාව ඇතුලු ආසියාවේ රටවල් කිහිපයකටම සුනාමියෙන් දරුණු බලපැමක් එල්ල උනා.ඇත්තටම මේ රටවල සිටි බහුතරයක් සුනාමියක් යනු කුමක්ද කියලා හෝ සුනාමිය යන වචනයවත් අහලා තිබුනේ නැ.මේ අගන්තුක සැඩ රළ පහර පැමිණ ගියේ හිස් අතින් නම් නොවේ.වයස් බේද තරාතිරම් නොබලා ජිවිත දස දහස් ගානකගේ ජිවිතද අහිමි කරමින්ය.ඒ අදුරු මතකය තවමත් ඔබේ හිතතුලද හොල්මන් කරනවා ඇති. ඒ අදුරු මතකය පිලිබද 2012 වසරේ නිපද වු සිනමා සිත්තමක් තිලිණ කරන්නයි අද සුදානම් වෙන්නේ.


හෙන්රි බිරිද ඇතුලු පවුලේ සියළු දෙනාම නිවාඩුවක් ගත කරන්න කියලා තායිලන්තයේ වෙරළාසන්න නිවාඩු නිකේතනයකට යනවා.ඔවුන් ඇත්තටම සතුටින් තමන්ගේ නිවාඩුව ගත කරනවා.නමුත් අවසානවන්ත සුනාමියට ඔවුන්ටත් බිලිවෙන්න වෙනවා.පවුල වෙන්වෙනවා.එකිනෙකා සොයාගැනිමට දරණ වෙහෙස..ඒ වගේම නොහිතපු වෙලාවේ ආව මේ ඛේදවාචකයට මුහුණ දෙන මිනිසුන් වගේම සංවේදි දර්ශන රැසක්ම මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙනවා.ඔබ එදා සුනාමියට මුහුණ දුන් කෙනෙක් නම් සියැසින් දැක්ක කෙනෙක් නම් ඒ වෙලාවේ ඇතිවු සිදුවිම් පෙල මේ චිත්‍රපටිය ඔබට නැවත මතක් කරදෙවි.ඒ අමිහිරි මතකයේ තවත් එක් සත්‍ය කතාවත් මත පදනම් වු මේ චිත්‍රපටිය ඔබ කැමති නම් අරන් බලන්න.මේ චිත්‍රපටියේ හොද ගුණාත්මක ඩිවිඩි රිප් පිටපතක් නිකුත් උනේ අද උදැසන තමයි.නිකුත් වි පැය කිහිපයකින් වගේ උපසිරැසි ගන්වලා ඔබට තිලින කිරිමට අප දැරු උත්සහාට අදහසක් දක්වනවා නම් සතුටුයි.අවසාන වශයෙන් ලිපිය අවසන් කරන්නම් මෙවැනි විපතක් නැවත කවදාවත් සිදුනොවේවා යන පැතුම පතමින්.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.4GB BRRIP RIP TORRENT එක මෙතනින් ගන්න
720P 700MB BRRIP RIP TORRENT එක මෙතනින් ගන්න
800MB BRRIP DIrect Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.5GB BRRIP RIP TORRENT එක මෙතනින් ගන්න
720P 700MB BRRIP RIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් සමඟ නිමන්ත ශිරෝමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment