The Texas Chainsaw Massacre [2003] Sinhala Subtitles


The Texas Chainsaw Massacre [2003] Sinhala Subtitles
Add to Favorites
The Texas Chainsaw Massacre [2003] Sinhala Subtitles (98 min 00 sec)
02-09-2013 at 10:45 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 71 - Views: 10522



Tags:







මම මේ තනියෙන් කරන පළවෙනි උපසිරැසි නිර්මාණය! මම මීට කළින් නිර්මාණ 5කට පමණ සහාය දක්වලා තියෙනවා! එහෙම බැලුවොත්, මේ මගේ 6 වෙනි උපසිරැසි නිර්මාණය වෙනවා! සළරුව ගැන විස්තරයක් කරන්න කළින් මට ස්තූති කරන්න ඕනා කෙනෙක් ඉන්නවා. ඒ තමා ඉසුරු මධුසංඛ පෙරේරා (Kim prez) සොයුරා! ඔහු තමා පැත්තක හිටපු මාව, සිංහල උපසිරැසි නිර්මාණයට උනන්දු කරවලා ගත්තේ! ඒ වගේම, මේ නිර්මාණය කරන්න අවසර ලබාදුන් Hedz සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා!

දැන්, අපි චිත්‍රපටිය පැත්තට හැරෙමු! මේකට මම උපසිරැසි ලබාදෙන්න හිතුවේ, මෙම චිත්‍රපටියේ නවතම චිත්‍රපටිය Texas ChainSaw 3D චිත්‍රපටිය, මේ වන විටත් අති සාර්ථකව ලොව පුරා තිරගත වීමයි! ඒකෙත් හොද කොපියක් ආවාම, මම නැත්තම් වෙන කවුරුහරි සිංහල උපසිරැසි ඔයාලට තිළිණ කරයි! අද මම ලබාදෙන්නේ The Texas Chainsaw Massacre චිත්‍රපටියේ සිංහල උපසිරැසියි. ඒ කියන්නේ, මේ චිත්‍රපටි කතාමාලාවේ පළවෙනි චිත්‍රපටියයි! මේකට පාදක වෙලා තියෙන්නේ 1970 කාලයේ සිද්ධ වුන සත්‍ය කතාවක්! එහෙනම් අපි මෙම චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කතා කරලා බලමු!

තරුණ පිරිසක් ගමනක් යද්දී, අහම්බෙන් වගේ කෙල්ලෙක් වාහනයට හැප්පෙන්න යනවා! ඒ ළමයාව වාහනයට නග්ග ගත්තාට පස්සේ, එයා එයාටම වෙඩි තියාගන්නවා! ඊට පස්සේ මෙයාලට මුහුණ දෙන්න වෙන්නේ හීනයකින්වත් හිතන්නේ නැති දේකට! තව කිව්වොත්, බලන්න දෙයක් නැතිවෙනවා! මොකද, මේක ටිකක් සරල කතාවක්! ඒ වගේම, මේක පැය 1/30ක් විතර දිවයනවා! Jessica Biel තමා ප්‍රධාන චරිතයට පණ පොවන්නේ! ඒ වගේම, මේක අපි කවුරුත් දන්න Michael Bay විසින් නිෂ්පාදනය කළ ශ්‍රේෂ්ඨ චිත්‍රපටියක්! ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනා! Michael Bay මෙවැනි සත්‍ය කතා ඇසුරෙන් නිපදවූ කතා රැසක් නිෂ්පාදනය කර තිබෙනවා! එහෙනම් මේක රසවිදින්න කියලා ඉල්ලනවා! මගේ පළවෙනි තනියෙන් කරපු චිත්‍රපටිය නිසා, ඔබලාගේ වටිනා අදහස් හා යෝජනා හැකිනම් පළකර යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා! කට්ටියටම සුභම සුභ දවසක් වේවා! මාව සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම් පහත දැක්වෙන ලින්කුව භාවිතා කරන්න!



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.4GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 650MB BRRIP TORRENT එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 650MB BRRIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිලාන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment