Earthlings [2007] Sinhala Subtitles


Earthlings [2007] Sinhala Subtitles
Add to Favorites
Earthlings [2007] Sinhala Subtitles (95 min 00 sec)
12-08-2011 at 10:06 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Various Movies
Favorites: 89 - Views: 5340



Tags:



සංවේදී ඔබ නැරඹිය යුතුමයි.
මේක සත්ව ඝාතන ගැන කථා කරන ඉතාමත් සංවේදී චිත්‍රපටයක්.අපි අපගේ සහෝදර පෘථිවි වාසීන් වන සත්වයින් හට ඇත්තටම ආදරය කරනවද?අපි ඔවුන්ට ආදරය කළ යුතුය.මක් නිසාද යත් ඔවුන් අපට පෙර ලෝකට ජනිත වූවන් වන බැවිනි.මෙම ලොව අප හට පමණක් නොව සෑම සත්වයකුටම සෑම ශාකයකටම අයිතිය.ඒ සෑම ජීවියෙකුම පෘථිවි වාසියෙක් වන බැවිනි.ඉතින් සංවේදී ඔබ මේ වාර්තාමය චිත්‍රපටිය නරඹන්න.සතුන්ට ලෝකයට ආදරය කරන්න.
ජය වේවා!!

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Amila Pradeep Mananadewa විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment