TEARS OF THE SUN [2003] Sinhala Subtitles


TEARS OF THE SUN [2003] Sinhala Subtitles
Add to Favorites
TEARS OF THE SUN [2003] Sinhala Subtitles (121 min 00 sec)
02-09-2013 at 08:56 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 126 - Views: 10528



Tags:







ඔන්න යාළුවනේ මම මගේ තුන්වන නිර්මාණය රැගෙන ආවා, මෙහෙම කියන්නම් මගේ කලින් නිර්මාණ වලට සුභ පතපු හා එම නිර්මාණ අගය කාරපු සියළුම යාහළුවන්ට මම ස්තුතියි වන්ත වෙනවා!,ඉතිං වැරදි අවුල් එහේමත් තියෙන්න ඇති එවට මම කණගාටුව ප්‍රකාශ කරනවා. ZOOM එකෙ ඉන්න ඔක්කම ඉතිං මගේ යාහළුවෝ තමා,එක නිසා යාහළුකමක් විදිහට මගේ යම්කිසි අඩු-පාඩුවක් එහෙම තියනවා නම් මට කියන්න පෞද්ගලිකවම හරි කමක් නෑ. වෙන අය වගේ නෙවෙයි මම හරිම ආසයි කවුරු හරි මගේ වැරදි කියලා දෙනවා නම්.ඉතිං යහළුවනේ ඔන්න මගේ තුන්වේනි නිර්මාණය යුධ්දයක් කරලා ගෙනාවා එක නම් ඇත්තටම යුධ්දයක් මම දවස් ගානක් මෙක හැදුවා, මේකෙ ඒ තරම් දෙබස් ගනනක් තිබ්බා, "අම්මො හෙණ ගොඩක්" ඒ විතරක් නෙවියි මම මෙකට බලපු ගොඩක් sub file වල දෙබස් අඩුයි මෙක තමා ටිකක් හරි වැඩියෙන් තිබ්බ එක. මේකට ඉතිං sub හදන්නේ ඇමරිකාවේ අයනේ, ඉතිං කටින් මොනවා කිවුවත් එ අයට අහිතක් වෙන එවාට එයාලා sub දලා නෑ,

‘Tears of the Sun’ එහෙම නැතිනම් 'විහග කදුළු' නැමති චිත්ත්‍රපටය ටිකක් වෙදනාකරි එකක්, මෙක අපට හොදට පුරුදුයි. එ වෙදනාව ක්‍රමය ටිකක් වෙනස්. මෙහි මුලික කතා තෙමාව නම් රටෙහි ස්වකිය පාලනය කුරිරු හමුදාවක් යටතට පත් විමයි. එනම් ඉලගට සිදුවන්නේ කුමක්ද ? ඇමරිකානු Navy SEAL විශේෂ බලකාය මොවුනට ලැබෙනවා, නයිජිරියාව නැමති හමුදා පාලනයක් ඇති රට තුල අතිශය රහසිගත මෙහෙයුමක්, මෙය ඉතා සංකිර්ණ වන්නේ මෙම රාජකාරියේ නියලේන විශේෂ සොල්දාදුවන්ගේ මානුෂිය ගතිගුන නිසාය. මෙහි LT නොහොත් ලුතිනන් වරයා වශයෙන් කටයුතු කරන්නේ ජනප්‍රිය නළු Bruce Willis ය. ඔහුට ලැබෙන සිමාව බලතල ඉක්මවා ක්‍රියාකරන්නේ ඔහුගේ තනි අදහසට වුවත් එකට හෙතුව වන්නේ මෙහි ප්‍රධාන නිලිය වශයෙන් ක්‍රියාකරන Monica Bellucci ලිය. ඉතින් කොහොමින් කොහොම හරි මෙ ලුතිනන් වරයා තම කණ්ඩායමේ සුළු පිරිසත් සමග විශාල හමුදා බලයකට එරෙහිව පහර දෙන්නේ ය. ඔහුට හැකිතාක් ඔවුන්ගේම අසරන ජනතාව බෙරාදෙන්නේ තම අතිශය විශිෂ්ඨ සෙබලුන් ද බිලි දෙමිනි........
IMDb වල දහයේන් 6.5.ක්ම අරන් ඇති, එ වගෙම වීකාශය වු පලමු සතිය තුල ආදායම 17,057,213$ පමණ වේ.මෙක ඇගට දැනෙන්න හෙමින් බලන්න ඔන්න මම ගියා. ජය වේවා!!!!!!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 700MB BRRIP TORRENT එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි



720P 700MB BRRIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තුසිත තියුශාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment