ALEX PANDIAN [2013] Sinhala Subtitles


ALEX PANDIAN [2013] Sinhala Subtitles
Add to Favorites
ALEX PANDIAN [2013] Sinhala Subtitles (135 min 00 sec)
02-10-2013 at 06:06 PM
Uploaded by HEDZ

Rating: 5 after 6 votes

Tamil Movies
Favorites: 177 - Views: 41203



Tags:







කාලේකට පස්සේ දමිළ සිනමාවේ බිහිවුන සුපිරිතම චිත්‍රපටියක් අරගෙන ආවේ තනියම නෙමෙයි තාරකත් මට මේ උපසිරැසි එක කරන්න උදව් උනා.මේ චිත්‍රපටිය ලංකාවෙත් තිරගත වෙලා නතර කලේ පසුගිය 25වෙනිදා.හරියටම දින 10කට පස්සේ ඔයාලට මේ ෆිල්ම් එක බලන්න ලැබෙනවා.මම හිතනවා දමිළ චිත්‍රපටි රසිකයන්ට නම් මේ චිත්‍රපටිය නැවුම් වු අත්දැකිමක් වේවි.මේ චිත්‍රපටියේ රගපාන්නේ අපි කවුරුත් දන්න නළු නිලියන් වන Karthi,Anushka Shetty රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටියට හාස්‍ය රසයක් එක් කිරිමට දමිළ සිනමාවේ චිත්‍රපටිවල නිතර දකින්න ලැබෙන චරිතයක් වන
N. Santhanam ද මේම චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය දක්වනවා...

චිත්‍රපටිය කතාව ගැන කිව්වොත්..
හොඳ මිනිස්සු හැමවෙලේම ලෝකෙට දෙන්න උත්සාහ කරන්නෙ හොඳම නිෂ්පාදන.ඒත් බාල නිෂ්පාදන ලෝකෙට දීලා ඉක්මනින් ප්‍රසිද්ධියත් මුදලුත් ලබාගන්න හදන අය අනන්තවත් ලෝකෙ ඉන්නවනෙ. එහෙම අය ඉතිං කොතනත් ඉන්නවනෙ නේද? මේ කතාවත් එහෙම දෙයක් වටා ගෙතුනු කතාවක්. දැන් හිතෙනවා නේද කොහොමද ඒකට මේ ඇලෙක්ස් පාන්ඩියන් සම්බන්ධ වුනේ කියල? මෙයාද මේ බාල නිෂ්පාදන බෙදාහරින්න යන්නෙ? නෑ..ඇලෙක්ස් පාණ්ඩියන් කියන්නෙ ලොකු මැරයෙක්. ඒත් හොඳ හිතක් තියෙන කෙනෙක්.කොහොමහරි මේ නිෂ්පාදකයින්ගෙ නිෂ්පාදන ඇමරිකාවෙදි තහනමට ලක්වෙනවා.ඉතිං මේ අය හදන්නෙ ඒවා තමිල්නාඩුවෙ බෙදාහරින්න.ඒකෙන් අහිංසක මිනිස්සු කී දෙනෙක්ට හානියක් වෙන්න පුළුවන්ද කියල එයාලා හිතන්නෙ නෑ. තමන්ට ප්‍රසිද්ධියත් මුදලුත් විතරයි එයාලට ඕනෙ.නමුත් මේ වැඩේට ඉහලින් අනුමැතිය ගන්න ඕන වෙනවා.ඒත් ඒක ලේසියෙන් ලැබෙයිද? ඇත්තටම කතාව ඉවරවෙනකල්ම ඉන්න වෙනවා ඒක දැනගන්න. බලන්නකො, මං සේරම කිව්වොත් හරි නෑනෙ.

හැමදාම වගේ ZOOM.LK වෙනුවෙන්ම මේ ටොරන්ට් පිටපත අන්තර්ජලයට එක් කල thasneen සමාජිකයාට හදපිරි ස්තුතියි පුදකරන්න ඕන.පැය 2 1/2ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය ඔබට නරඹන්න ආරාධනා කරන ගමන්ම ඔබගේ අදහස් දක්වලා යන්නත් අමතක කරන්න එපා.හැමෝටම පැතුම් ඉටුවෙන වාසනාවන්ත දවසක් වේවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න
400MB DVD RIP Direct Links මෙතැනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්(තාරක) සමඟ මහේෂි කපුගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment