Batman The Dark Knight Returns Part 1 [2012] Sinhala Subtitles


Batman The Dark Knight Returns Part 1 [2012] Sinhala Subtitles
Add to Favorites
Batman The Dark Knight Returns Part 1 [2012] Sinhala Subtitles (76 min 00 sec)
02-11-2013 at 10:47 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 78 - Views: 6097



Tags:







මේ මගේ හතරවන උපසිරැසි ගැන්වීම.මේක Dark Knight Returns කියන චිත්‍ර කතාවේ ආශ්‍රයෙන් නිර්මාණය වූවක්.මෙහිදී බැට් මෑන් ගේ වයස අවුරුදු 55 වෙනවා.බ්රූස් වේන් බැට්මෑන් ගෙන් විශ්‍රාම අරන් අවුරුදු දහයකට පසු මොහොතක සිටයිමේ කතාව අරඹන්නේ.කුරිරු අපරාධ වල වැඩිවීමත් සමග ඔහුට නැවත බැට් මෑන් වීමට සිදුවෙනවා.ඒවගේම හැත්තෑ හැවිරිදි පොලිස් කොමසාරිස් විශ්‍රාම යාමට සුදානම් වෙමිනුයි සිටින්නේ.මේ කාලයේදී ඔහු බැට් මෑන් යනු බ්රූස් වේන් බව දන්නවා.මෙහිදී ටූ ෆේස්,බේන් වගේ දුෂ්ට චරිතත් දැකගන්න පුළුවන්.ඒවගේම අලුත් රොබින් කෙනෙකුත් මෙහිදී බැට් මෑන් ගේ සහයකයා වෙනවා


2012 සැප්තැම්බර් 25 නිකුත්වුනු මෙය IMDB Rating 7.9 අරන් තියෙන Animated Movie එකක්.එහි Budget එක $3,500,000 විතර වෙනවා.ඒ වගේම මෙය Warner premier ,Warner Bros Animation සහ DC Entertainment යන සමාගම් විසින් නිර්මාණය කරන ලද්දක්මිනිත්තු 76 දවන කාලයක් සහිත මෙය ඔබ ආසම කරන Animated Movie එකක් වනු ඇති බව මම විශ්වාස කරනවා

මට මේක කරන්න දුන්නු හෙඩ් සහෝදරයට ස්තුති වෙනවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.1GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 500MB BRRIP TORRENT එක මෙතැනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.1GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 500MB BRRIP TORRENT එක මෙතැනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේමින්ද සමරවීර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment