Batman The Dark Knight Returns Part 2 [2013] Sinhala Subtitles


Batman The Dark Knight Returns Part 2 [2013] Sinhala Subtitles
Add to Favorites
Batman The Dark Knight Returns Part 2 [2013] Sinhala Subtitles (76 min 31 sec)
02-11-2013 at 06:17 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 73 - Views: 6361



Tags:







මට මේ කතාවට සබ් කරන්න දුන්නු හෙඩ් සහෝදරයට මුලින්ම ස්තුති වෙනවා.මේ කතාවේ සුපර් මෑන් බැට්මෑන් යන වීරයෝ දෙදෙනාම ඉන්නවා.මෙහිදී සුපර් මෑන් වැඩ කරන්නේ ඇමෙරිකානු ජනාධිපතිටයි. පලවෙනි කොටසේදී බැට්මෑන් ගේ පුත්තු නමින් කල්ලියක් සැදීමත් සමග අපරාධකාරයන් ඝාතනය වෙන්න පටන් ගන්නවා.ඒ වගේම මානසික රෝගය සුවවූ ලෙසින් ඒත්තු ගන්වන ජෝකර් නැවත මිනිස්සු මරනවා.
ඔයාල දන්නවා බැට්මෑන් කාවවත් මරන්නේ නැහැ ඒත් මේ පාර බැට්මෑන්ට ජෝකර් ව මරන්න සිදුවෙනවා. මිනිමරුවෙක් ගේ තත්වෙට වැටෙන බැට්මෑන්ව නැවතීමට ඇමෙරිකානු ජනාධිපති සුපර්මෑන් (ක්ලාක්) ව එවනවා ඔහුව පණපිටින් හෝ මරලා හරි අරන් එන්න කියලා.සුපර්මෑන් තමන්ගේ මිත්‍රයෙකු වන බැට් මෑන්ට විරුද්ධ වෙයිද.ඔහුව මරයිද.කිසි සුපිරි බලයක් නැති බැට්මෑන් සුපර් මෑන් සමග සටන් කරන්නේ කෙසේදදැනගන්න ඕනේ නම් බලන්න.ඒවගේම මෙහිදී ග්‍රීන් ඇරෝ (ඔලිවර් ක්වීන්) බැට් මෑන් ට උදවු කරනවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.1GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 600MB BRRIP TORRENT එක මෙතැනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.1GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 600MB BRRIP TORRENT එක මෙතැනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේමින්ද සමරවීර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment