Roadside Romeo [2008] Sinhala Subtitles


Roadside Romeo [2008] Sinhala Subtitles
Add to Favorites
Roadside Romeo [2008] Sinhala Subtitles (93 min 21 sec)
02-12-2013 at 10:24 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 99 - Views: 6637



Tags:







කොහොමද යාළුවනේ අද මම ආවෙ මගේ 4 වන උපසිරැසි නිරිමානයත් අරගෙන. මේක තමයි මගේ උපසිරැසි අතර පලවෙනි animation movieඑක. ඒවගේම මේකත් Hindi Movieඑකක් වීමත් තවත් විශේෂත්වයක්. 2008 වර්ෂයේ releaseවූ මෙම Movieඑක IMDb Ratings: 4.7/10ක් ලබාගෙන තිබෙනවා. තව මෙහි ප්‍රධාන චරිත සදහා කටහඩ යොදන්නේ ජනප්‍රිය බොලිවුඩ් නළුවන් වන Saif Ali Khan, Kareena Kapoor, Javed Jaffreyවීම විශේෂයෙන් කිවයුතු කරුණක්.

කතාව ගැන කෙටියෙන් කිවුවොත් Romeo (saif ali khan) කියන්නෙ මේ කතාවෙ ප්‍රධාන නළුවා මෙයා කලින් සුපෝකභෝගී ජීවිතයක් තමයි ගතකරලා තියෙන්නෙ. පොඩි ප්‍රශ්නයක් නිසා එයාට පාරට බහින්න සිද්ධ වුනා. ඒ ගැන කතාවෙ මුලදි එයාම ඔයාලට කියයි. ඉතින් මෙයාට පාරෙදි තව යාළුවෝ පිරිසක් හම්බවෙනවා. එයාලා එකතුවෙලා සැලූන් එකක් දානවා. ඉතින් ඊට පස්සෙ තමයි මේ කතාවෙ දුශ්ඨයා එන්නෙ, ඒ තමයි Charlieඅයියා (Jaaved Jaffrey) එයාට ගෝලයෙකුත් ඉන්නවා. ඒ පාරෙ ඉන්න බල්ලෝ එයාට සල්ලි ගෙවන්න ඕනෙ එහෙ ජීවත් වෙන්න. එයා තමයි ඒ පැත්තෙ ඉන්න රජා කතාව ඔයාලට බැලුවහම තේරුම් ගත්ත හැකි. ආ තව මේ කතාවෙ ප්‍රධාන නිලිය තමයි Laila (Kareena Kapoor).කතාවෙ ඉතුරු ටික දැන ගන්න ඕනෙ නම් කතාව අරගෙනම බලන්න.
කතාව බලලා හොදයි නම්, අනිවාර්යෙන් Commentඑකක් දාලා යන්න.




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVDRIP TORRENT එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ M.D.W.එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment