People Like Us [2012] Sinhala Subtitles


People Like Us [2012] Sinhala Subtitles
Add to Favorites
People Like Us [2012] Sinhala Subtitles (114 min 00 sec)
02-12-2013 at 09:43 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 102 - Views: 8920



Tags:







මුලින්ම කියන්න ඕනි මේ මගේ පලවෙනි උපසිරසි නිර්මාණය. ගොඩක් දුරට වැරදි අඩුපාඩු තියෙන්න ඉඩ තියෙනවා. ෆිල්ම් එක බලලා මේ ගැන ඔයාලගේ අදහස් කියන්නකෝ.එතකොට මගේ වැරදි අඩුපාඩු හදාගෙන මට නිර්මාණ කරලා ඔයාලට බලන්න දාන්න පුළුවන්.

මේක ගොඩක් ලස්සන චිත්‍රපටියක්. ඉතින් යාලුවනේ මේක 2012දී ආපු චිත්‍රපටයක්. මේකේ අද්‍යක්ෂක Alex Kurtzman කියල කෙනෙක්. මිනිත්තු 115ක් පුරා දිවයන මේ චිත්‍රපටියට Chris Pine, Elizabeth Banks හා Michelle Pfeiffer යන අයගේ රංගනයෙන් අලංකාර වෙලා තියෙනවා . මේ චිත්‍රපටියට IMDB චිත්‍රපට දර්ශකයේ 7.1/10ක් හිමිකරගෙන තිබෙනවා.මේකේ කතාව NEW YORK වල ජිවත් වෙන SAM නමින් හැදින්වෙන ගොඩක් කාර්යබහුල
ජිවිතයක් ගතකරන අලෙවි නියෝජිතයෙකු හා ඔහුගේ පවුල වටා දිවයන අතර කතාව ආරම්භයේදීම ප්‍රසිද්ද සංගීත නිර්මාණකරුවෙකු වන SAMගේ පියා මියයනවා.පියාගේ මළගෙදරට සහබාගි වන SAMට ඔහුගේ පියාගේ අවසාන කැමැත්තට අනුව $150000ක මුදලක් හිමිවෙනවා. කතාවේ හොඳම හරිය පටන් ගන්නේ මෙතන ඉදන්. SAMට හම්බවෙන සල්ලිත් එක්ක SAMගේ තාත්තා ඔහුට ලියපු ලිපියක් තියෙනවා. එකේ කියල තියෙන්නේ Josh Davis කියන SAMගේ බෑනට මේ සල්ලි භාරදෙන්න කියල. පවුලේ එකම දරුවා වෙච්ච SAMට මේ ලියුම දැක්කම මොනවා හිතෙන්න ඇතිද ? කවදාවත් දැනගෙන හිටපු නැති තමන්ගේ සහෝදරියව ඔහු හොයාගනියිද ? මම කතාවේ ඔක්කොම කිව්වොත් හරි නැහැනේ . මෙතන ඉදන් ඔයාල බලන්නකෝ. බලල comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා යාලුවනේ . එහෙනම් අපි යනවා . හැමෝටම ජය



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.5GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 750MB BRRIP TORRENT එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.5GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 750MB BRRIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලිලන්ක නිපුන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment