Chinese Zodiac [2012] Sinhala Subtitles


Chinese Zodiac [2012] Sinhala Subtitles
Add to Favorites
Chinese Zodiac [2012] Sinhala Subtitles (120 min 00 sec)
02-13-2013 at 09:04 AM
Uploaded by HEDZ

Rating: 4.83333 after 6 votes

Various Movies
Favorites: 176 - Views: 43150



Tags:







හැමෝටම සුභ දවසක් වේවා! ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ සුපිරිම සුපිරි චීන ෆිල්ම් එකක්, චිත්‍ර පටයේ නම Chinese Zodiac (2012).
මිනිත්තු 120 ධාවන කාලයකින් යුත් Action | Adventure යන කාණ්ඩ වර්ගීකරණය යටතේ, IMDB අගයන් 6.5 ක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුපිරි සටන් නළුවෙක් වන ජැකී චෑන් විසිනි. මෙහි ප්‍රධාන චරිතයි රඟ දක්වන්නේ ඔහු විසින්මයි. එහෙනම් චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියන්නම්

ලෝකයේ තියෙන වටිනා කෞතුක හොරකම් කරන , ඒවා විශාල මුදලකට විකුණන ගොඩක් අය ඉන්නවා, ඒවගේම ඒවා ආරක්ෂාකරන අයත් නැතුවම නෙවෙයි . ඉතින් මෙම ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරන ජැකී චෑන් සහ ඔහුගේ කණ්ඩායමත් කෞතුක වස්තු හොරකම් කරලා විකුණන පිරිසක් .ඉතින් ඔවුන්ට දවසක් කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා චීනයේ තිබුණ චීනයෙන් අතුරුදහන් වෙලා තිබුණ චීන රාශි චක්‍රයට අයත් හිසතුන්ගේ ලෝකඩ හිස්
සොරකම් කරන්නට . මේ කොන්ත්‍රාත්තුව බාරදෙන්නේ MP කියන සමාගමකින්. එම සමාගම ලෝකයේ විවිධ රටවලින් කෞතුක වස්තු සොරකම් කරගෙන විශාල මුදලකට වෙන්දේසි කරනවා. ඔයාලා දන්නවනේ ජැකී චෑන්ගේ වැඩ කෑලි ගැන ඉතින් මේ ෆිල්ම් එක ගැන වැඩි විස්තරයක් කියන්න යන්නේ නැහැ . ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ අවසානයට ජැකී චෑන්ට හොරෙක් නොවි හොඳ කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා.

''නැති උන කෞතුක වස්තු අධාල හිමිකාරිත්වයට පමුණුවිම සදහා විශාල වෙහෙසක් දරණ අය වෙනුවෙන් මේ චිත්‍රපටය පිරිනමන ලදි ඒවගේම මගේ උපදේශකයා "ලියනාඩ් හෝ" මගේ ආදරණීය දෙමව්පියන් වන "චෑන් චින් - පින්ග්" සහ "චෑන් ලී - ලී" ටත්.ඔබ සෑම දෙනාටම මම ආචාර කරනවා.''



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 900MB BRRIP TORRENT එක මෙතනින් ගන්න
700MB BRRIPTORRENT එක මෙතනින් ගන්න
900MB BRRIP Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720p 900MB BRRIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්(තාරක) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment