Wreck It Ralph [2012] Sinhala Subtitles


Wreck It Ralph [2012] Sinhala Subtitles
Add to Favorites
Wreck It Ralph [2012] Sinhala Subtitles (108 min 00 sec)
02-13-2013 at 07:58 PM
Uploaded by HEDZ

Rating: 5 after 6 votes

English Movies
Favorites: 138 - Views: 23149



Tags:







ඔන්න අද දවසට තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් අරන් ආවා.මේ චිත්‍රපටිය දැනටම 8.0ක ඉහල අගයක් ලබාගෙන තියනවා වගේම.ඔස්කාර් සම්මානය අතැළු තවත් සම්මාන 24කටම නිර්දේෂ වෙලා තියනවා.එතනින්ම පෙනවා ඇති කොයි තරම් සුපිරි චිත්‍රපටියත්ද අද මේ දෙන්න යන්නේ කියලා.Disney සමාගමෙන් නිශ්පාදනය කරපු මේ චිත්‍රපටිය ඉතා විශාල අදායමක් ලබාගෙන තියනවා.ඒ වගේ අදායමක් කලින් ලබාගෙන තියෙන්නේ Tangled චිත්‍රපටිය තමයි.ඒ චිත්‍රපටිය පසුගිය දිනක සිංහල උපසිරැසි සමගින් ලබා දුන්නා මතක ඇතිනේ.ඒ චිත්‍රපටියට උපසිරැසි දුන්න යාළුවාව ඒ නිසා මම මේ චිත්‍රපටියටත් සම්බන්ධ කරගත්තා.

මේ චිත්‍රපටියේ කතාව ගැන කෙටියෙන් සදහන් කලොත් එකත්රා විඩියෝ ක්‍රිඩා කරන්න පුලුවන් ගේම් ෂොප් එකක් තියනවා අන්න ඒ ගැන තමයි මේකේ කතාව ගෙතෙන්නේ.විඩියෝ ෂොප් එක කිව්වාට විඩියෝ ෂොප් එකට එන අයට ක්‍රිඩා කරන්න ගේම් තියනවා නේ අන්න එවායේ ඇතුලේ ඉන්න අපිට තිරයේ පෙන ඇනිමේෂන් රුපගැන ගෙතුනු කතාවක්.මේ ගේම් එකේ චරිත දෙකක් ඉන්නවා එක්කෙනෙක් රැල්ෆ් අනිත් කෙනා ෆිලික්ස්.රැල්ෆ් ගේම් එකේ නපුරු චරිතය තමයි කරන්නේ.ෆිලික්ස් කරන්න නේ හොද කෙනාගේ චරිතය.රැල්ෆ්ට කාලයක් ගියාට පස්සේ එයා මේ ඉන්න දුෂ්ට චරිතය කරලා ඇතිවෙනවා.එයාටත් ඕන වෙනවා හොද කෙනෙක්ගේ චරිතය කරන්න.හැබැයි නරක වගේ පෙන්න ඉදලා හොද කෙනෙක් වෙන එකත් සෙල්ලම් වැඩක් නෙමෙයිනේ.ඒ දේ රැල්ෆ්ට කරන්න පුලුවන් වෙයිද? වැඩිවිස්තර මම කියන්නේ නැ ඔයාලා කතාව අරන් බලන්න.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 700MB BRRIP TORRENT එක මෙතනින් ගන්න
700MB BRRIP Direct links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700MB BRRIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්(තාරක)සමඟ I. නයනපද්ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment