Insidious (2010) Sinhala Subtitles


Insidious (2010) Sinhala Subtitles
Add to Favorites
Insidious (2010) Sinhala Subtitles (103 min 00 sec)
12-13-2011 at 07:12 PM
Uploaded by HEDZ

Rating: 4.2 after 5 votes

English Movies
Favorites: 104 - Views: 7140



Tags:



ඔන්න මම තවත් චිත්‍රපටයකට උපසිරැසි යෙදුවා.මේක මගේ දෙවැනි උපසිරැසි ගැන්විම.පලවෙනි උපසිරැසි දාපු එකට කමෙන්ට් කරපු මට මැසෙජ් එවලා අගය කරපු හැමදෙනාටම ස්තුතියි.මේ පාර මම සිංහල උපසිරැසි දැම්මේ ටිකක් බය හිතෙන හොල්මන් ෆිල්ම් එකකට.අත්තටම සිංහල උපසිරැසි දෙන්න පමා උනේ.මේ වගේ ෆිල්ම් වලට රෑට උපසිරැසි දාන්න බයයි.මොකද ෆිල්ම් එක බලාගෙන උපසිරැසි දාන නිසා මේ ෆිල්ම් එකේ යන ඇතැම් දර්ශන නිසා මට මේක උදේ වෙලාවේදි තමයි උපසිරැසි දාන්නම හිතුනේ.ටිකක් උපසිරැසි එක දෙන්න පමා උනේ ඒකයි.හරි දැන් ෆිල්ම් එකේ කතාවට එමු.මේකේ චිත්‍රපට ඩැල්ටන් නමින් හදුන්වන ළමයා වටායි කතාව ගේතෙන්නේ.මොවුන් නව නිවසකට පැමිණෙනවා.එක් දිනක් උදැසන ‍ඩැල්ටන් ගේ තාත්තා ඩෙල්ටන් අවදි උනේ නැති නිසා එයාව අවදි කරන්න යනවා.එත් එතකොට තාත්තා දැක ගන්නවා පූතා ලොකු අසනිපයකට පත්වෙලා තියනවා කියලා.වෛද්‍යවරු හිතන්නේ ඒක කෝමා තත්වයක් කියලා..එත් ඇත්තටම ඒක එහෙමද?..නැත්නම් මේ අප වටා සැරිසරන අමනුෂ්‍ය ආත්ම වල බලපැමක්ද?මේ‍කේ ඇත්ත නැත්ත දැක ගන්න ඔයාලා චිත්‍රපටය නරඹන්නම ඕන.එහෙනම් මාගේ දෙවැනි උපසිරැසි ගැන්විමෙත් ඇති හොද නරක හැම එකකින්ම මාව දැනුවත් කරන්න කියලා ඉල්ලා සිටිනවා.ස්තුතියි..
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Angel_Senuri විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Please use the downloading page for comments..
Submit Comment